////දැක්කහම.. :) ගිලින්න හිතෙනවා.... :D ////

hiran071

Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    ////දැක්කහම.. :) ගිලින්න හිතෙනවා.... :D ////

    ලොව මසින් වැඩිම සැන්ඩ්විචය

    විවිධ මස් වර්ග 41 න් පුරවන ලද, අඩි 1 .2 ක උසකින් හා අඟල් 24 ක පළලින් යුත් ලොව මසින් වැඩිම සැන්ඩ්විචය නිර්මාණය කිරීමට අරක්කැමියන් පිරිසක් සමත්ව තිබේ.:confused::confused::confused:

    ස්ටොන් 02 ට වැඩි ස්කන්ධයකින් යුත් මෙම සැන්ඩ්විචය හැම් ග්‍රෑම් 1445 ක්, සලාමි කිලෝ 02 ක්, කළුකුම් මස් හා බේකන්, සොසේජස් කිලෝ 01 ක්, චොරිසෝ ග්‍රෑම් 750 ක්, සලාද පෙති, චීස් හා ගාර්කින්වලින් පුරවා තිබේ. :rofl::rofl::rofl::D:D

    බ්‍රිතාන්‍යයේ ආහාර ජාල සංදර්ශනයක ආරම්භක අවස්ථාව වෙනුවෙන් එම ආහාර ජාලය හා අවන්හල් හිමිකරුවෙකු වන ත්‍රිස්ටන් වෙල්ච් විසින් මෙම දැවැන්ත සැන්ඩ්විචය නිර්මාණය කර ඇති බව සඳහන්ය. මෙම දැවැන්ත සැන්ඩ්විචය නිර්මාණය කිරීම සඳහා පැය 10 ක පමණ කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කළ ද පැය 04 ට වැඩි කාලයකින් එම සැන්ඩ්විචය සම්පූර්ණයෙන්ම නිර්මාණය කර ඇති බව වාර්තා වේ.


    2034893850sandwich.jpg


    ගත්තේ මෙතනින්.. http://www.fmderana.lk/blog/?p=21814

    rep comment දාන හැමෝටම කෑල්ල කෑල්ල දෙනවා :D:D:D
     
    • Like
    Reactions: smsanjaya

    hiran071

    Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    සිරා තමයි.. මමනම් ගිලිනවා දුන්නොත් කොහොම හරි :)