දැක්ක පට්ටම youtube reviewer කෙනෙක් මූ..

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,298
    17,334
    113
    ලංකාවේ දහ ජරා කෑම කඩ මාකට් කරන උන්ට, චනුක්ස් බ්‍රෝට ඵහෙම මෙහෙම චාන්ස් ඵකක් අාවනම් මැවිල පෙන්වා රිවිව් කරන හැටි..:lol:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,489
    1
    62,267
    113
    Mother Earth
    මේක මචන් ට්‍රික් එකක්. බලන කෙනාටවත් නොදැනි තමයි ඌ මේක review/marketing එක දෙන්නෙ. psychology බන්. දැන් උබ උගෙ ට්‍රික් එකට අහු වෙලා අපිවත් අහු කරා. ටිකක් කල්පනා කරල බලපන්. මුලින්ම ඌ මේක ගැන don't care වගේ කතා කරන්නෙ. ඒකෙන් අපේ මනසට යනවා "ආහ් මේක තවත් marketing video එකක් නෙවෙයි.." ඌ පාවිච්චි කරනවා කියල බොරුවට පෙන්නනවා "ආහ් එහෙනම් ඇත්තටම හොඳ ඇති" "මේකhonest review එකක්".
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,499
    47,626
    113
    මේක මචන් ට්‍රික් එකක්. බලන කෙනාටවත් නොදැනි තමයි ඌ මේක review/marketing එක දෙන්නෙ. psychology බන්. දැන් උබ උගෙ ට්‍රික් එකට අහු වෙලා අපිවත් අහු කරා. ටිකක් කල්පනා කරල බලපන්. මුලින්ම ඌ මේක ගැන don't care වගේ කතා කරන්නෙ. ඒකෙන් අපේ මනසට යනවා "ආහ් මේක තවත් marketing video එකක් නෙවෙයි.." ඌ පාවිච්චි කරනවා කියල බොරුවට පෙන්නනවා "ආහ් එහෙනම් ඇත්තටම හොඳ ඇති"
    උබ අදමද මුගේ review බැලුවේ?මූ උගේ සල්ලි වලින් අරන් review කරන ඒවා බලලා තියෙනවද?හොද නරක දෙකම කියනවා..මේක ඌ තාම හරියට review කරේ නැහැනේ..ඌ කිව්වේ කලින් එකට වඩා හොදයි කියලා විතරයි.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මේක මචන් ට්‍රික් එකක්. බලන කෙනාටවත් නොදැනි තමයි ඌ මේක review/marketing එක දෙන්නෙ. psychology බන්. දැන් උබ උගෙ ට්‍රික් එකට අහු වෙලා අපිවත් අහු කරා. ටිකක් කල්පනා කරල බලපන්. මුලින්ම ඌ මේක ගැන don't care වගේ කතා කරන්නෙ. ඒකෙන් අපේ මනසට යනවා "ආහ් මේක තවත් marketing video එකක් නෙවෙයි.." ඌ පාවිච්චි කරනවා කියල බොරුවට පෙන්නනවා "ආහ් එහෙනම් ඇත්තටම හොඳ ඇති"

    Truely sri lankan.හඳ පෙන්නුවම අැඟිල්ල..😅
     
    • Like
    Reactions: NRTG and Candid-B

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    Lankawe aya witharada mcn ehema wenne

    වෙන්න අැති ඒකනේ ණය අරන් නොගෙවා ලෝකෙටම බංකොලොත් රටක් වුනේ..😅😅
     
    • Like
    Reactions: NRTG

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    හඳ පෙන්නල තමයි උබලට පුකේ අරින්නෙ. :)

    ඵහෙමද අාස මෝඩ බයියා..?ගෝටා පෙන්නලා අැරියා වගේද?ඊළගට නාමල්ද😅😅

    Nah mama ahuwe hada pennapuwama agilla balanne lankawe aya witharada kiyala
    ඉතිං ඒකට උත්තරේ කලින් දුන්නේ..🧐
     
    • Haha
    • Like
    Reactions: NRTG and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,489
    1
    62,267
    113
    Mother Earth
    හඳ පෙන්නල තමයි උබලට පුකේ අරින්නෙ. :)
    ඵහෙමද අාස මෝඩ බයියා..?ගෝටා පෙන්නලා අැරියා වගේද?ඊළගට නාමල්ද😅😅
    images
     
    • Like
    Reactions: NRTG

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මම youtube සර්ච් කරා අනිත් උන් ෆුක උඩදාගෙන ඒක රිවිව් කරලනේ යකෝ ඒ ටිකට..හොඳම තමා කියවන්නේ..ඒ කියන්නේ SONY කාරයෝ උන්ට ඕක රිවිව් කරන්න අැරලා හොඳ ගාණක් දෙනව අැති..
     
    • Like
    Reactions: NRTG