මේවට copy rights එච්චර අදාල නෑ නේදකොපි රියිට්ස් නැති එව්වා ඔට්ටු නෑ කියල කිව්වේ....![]()


මේවට copy rights එච්චර අදාල නෑ නේද
commercially පාවිච්චි නොකරන නිසා
ෆොටෝ එකේ අයිතිකාරයා දානවා නම් ඉතින් කොහොමත් හොදයි![]()



අවුලක් නෑ බන්...කොහොමත් මේක ඕපන් ෆෝරම් එකක් නේ...ගත්තු ලින්ක් එක අමුණලා දැම්මා නම් හරි...උඹ කළා වගේ..![]()

lassanama lassana wena posts danna berida


