දැඩි සත්කාර ඇදන්

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ICU beds වල තියෙන විශේෂත්වය මොකක්ද ?නෝමල් ඇදක කොරෝනා ලෙඩෙක් දාන එක අවුලක් වෙන්නෙ ඇයි?​
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,996
    22,026
    113
    ගම මහනුවරයි
    Ehema awulak na..e bed eke sudu sheet ekak dala wateta watak gahala thiyenawa.. aye dekata namanna.. ussanna pahath karanna puluwan... Aye ekata nurse kenek innawa.. Eka bed ekakata...

    Apita puluwan wadata ganiyek aran.. ada wate watak gahala.. jack ekak hai karala kakul walata... Icu bed ekak gedaradima hadaganta
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ICU beds වල තියෙන විශේෂත්වය මොකක්ද ?නෝමල් ඇදක කොරෝනා ලෙඩෙක් දාන එක අවුලක් වෙන්නෙ ඇයි?​
    උබලා දැකලා ඇති ඕනෙම හොස්පිටල් බෙඩ් එකක් සාමන්යෙන් උසයි. එකට හේතුව ඒ උසේන් තමා ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි තියෙන්නේ (නයිරජන් බර වැඩි නිසා යට තියෙන්නේ). අනික් එක බෙඩ් එක දෙකට කඩලා ඉස්සරහ කැල්ල ඇල කරන්න පුළුවන්. ඒ හාට් මසාජ් එහෙම දෙන්න ඩොක්ටර් ලාට ලේසි වෙන්න. ඒ වගේම හුස්ම ගන්න අමාරු උනාම ලෙඩා ඉස්සරහට ඇල කරනවා. අනික් ඔය බෙඩ් එක වගේ පොඩි පොඩි ගැජට් එල්ලන පුළුවන් හන්ගර්ස් තියනවා. ඒවා ගැන වැඩි විස්තර නම් දන්නේ නැ.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    Ehema awulak na..e bed eke sudu sheet ekak dala wateta watak gahala thiyenawa.. aye dekata namanna.. ussanna pahath karanna puluwan... Aye ekata nurse kenek innawa.. Eka bed ekakata...

    Apita puluwan wadata ganiyek aran.. ada wate watak gahala.. jack ekak hai karala kakul walata... Icu bed ekak gedaradima hadaganta
    ඒම විශේෂයක් නෑ නම් එව්ව නෑ කියල ඇයි මේ කලබලේ?
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    695
    2,017
    93
    33
    Bed කියලා කිව්වට ඒකට අයිතිවෙන්න ගොඩක් උපකරණ තියෙනවා, උපකරණ විතරක් නෙවෙයි පුහුණු මානව සම්පතත් ඕකට අයිතියි. Bed එකට ලෙඩෙක් දාල බේර ගන්න ඔය ඔක්කොම ඕනෙ. මෙහේ මිනිස්සු දෙකට තුනට නවන ඇඳක් හදනවා පෙන්නලා රවට්ටන හැදුවට, ලෙඩා බේරගන්න ඔය යකඩ ෆ්‍රේම් එකට වඩා වැදගත් දේවල් ගොඩක් තියෙනවා. අනික ICU එක කියන්නෙ නිකන් රෝහල් වාට්ටුවක් නෙවෙයි. ඒකත් වෙනම වාතනය වෙන්න හදපු unit එකක්. පිටින් විෂබීජ එන එක අවම වෙන්න වෙනම පරිසරයක් ඒ ඇතුලෙ තියාගන්න ඕනේ. ICU bed කියලා කෙටියෙන් කිව්වට මේ ඔක්කොම ඒකට ඇතුලත්. ඒ එකක්වත් අවශ්‍ය මට්ටමින් රෝහල් වල නැතුව, හදපු නැති විමලයෙගෙ ඇඳ ගැන කතා කරන්න වෙලා තියෙන එකත් දුකක්
    EVBvNfuXYAI9Exy.jpg