උබලා දැකලා ඇති ඕනෙම හොස්පිටල් බෙඩ් එකක් සාමන්යෙන් උසයි. එකට හේතුව ඒ උසේන් තමා ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි තියෙන්නේ (නයිරජන් බර වැඩි නිසා යට තියෙන්නේ). අනික් එක බෙඩ් එක දෙකට කඩලා ඉස්සරහ කැල්ල ඇල කරන්න පුළුවන්. ඒ හාට් මසාජ් එහෙම දෙන්න ඩොක්ටර් ලාට ලේසි වෙන්න. ඒ වගේම හුස්ම ගන්න අමාරු උනාම ලෙඩා ඉස්සරහට ඇල කරනවා. අනික් ඔය බෙඩ් එක වගේ පොඩි පොඩි ගැජට් එල්ලන පුළුවන් හන්ගර්ස් තියනවා. ඒවා ගැන වැඩි විස්තර නම් දන්නේ නැ.ICU beds වල තියෙන විශේෂත්වය මොකක්ද ?නෝමල් ඇදක කොරෝනා ලෙඩෙක් දාන එක අවුලක් වෙන්නෙ ඇයි?
ඒම විශේෂයක් නෑ නම් එව්ව නෑ කියල ඇයි මේ කලබලේ?Ehema awulak na..e bed eke sudu sheet ekak dala wateta watak gahala thiyenawa.. aye dekata namanna.. ussanna pahath karanna puluwan... Aye ekata nurse kenek innawa.. Eka bed ekakata...
Apita puluwan wadata ganiyek aran.. ada wate watak gahala.. jack ekak hai karala kakul walata... Icu bed ekak gedaradima hadaganta
ඒම විශේෂයක් නෑ නම් එව්ව නෑ කියල ඇයි මේ කලබලේ?