දැඩි_නිර්දේශ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හැමදේම මැනේජ් කර ගන්ඩ ඔනෙ කොහොම හරි දිස්ත්‍රික් අතර ගමන 99% ලොක් හින්ද අවුලක් නැ..

    for more details contact erozan baison boty
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    . Mඑ වෙලවෙ සුර්විවල් වෙන්නනෙ ඔනි. ඵලතුරු චීසෙ බුට්ටෙර් කාවෙ නා කියලා මරෙන්නෙ නානෙ. Wඑනඩට ලුනුයි බතුයි කන උන් ඩන් හම් බෑcඔන් හොයනව
    LockDown නොකර මිනිස්සුන්ට office ඉස්කෝල රජයේ කාර්යාල ඔක්කොම වහලා එළියට යනවනම් අනිවාර්යෙන්ම Mask දාගෙන යන්න කියලා නීතියක් දැම්මනම් බොහෝදුරට පාලනය කරගන්න තිබ්බා .(මේක මගේ අදහසක් පමණයි)
    අපේ පැත්තේ නම් ලොරි එනවා බං . ගණන් වල ලොකු වෙනසුකුත් නැහැ . ඕන තරම් මූලික දේවල් එනවා ලොරි වලින්. හැම දේම නැහැ. ඒත් හමුදාවේ ලොරි වලින් සහන මිලට එලවළු පලතුරු හාල් පරිප්පු වගේ දේවල් ගෙදරට ගෙනැල්ලා දුන්නනම් වටිනවා ඉතිං
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    . Mඑ වෙලවෙ සුර්විවල් වෙන්නනෙ ඔනි. ඵලතුරු චීසෙ බුට්ටෙර් කාවෙ නා කියලා මරෙන්නෙ නානෙ. Wඑනඩට ලුනුයි බතුයි කන උන් ඩන් හම් බෑcඔන් හොයනව

    මොන හු යන්නක්ද මේ:confused::confused::confused:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මට වෙලාවකට හිතෙනවා අයියා කටින් නෙමේ කතා කරන්නේ පුකෙන් කියලා. වෙලාවකට හිතෙනවා පුකෙනුත් නෙමේ වෙන කෙහෙන් හරි කියලා

    මේකද දන්නවද ඇඳිරි නීතිය දිගටම දැම්මම අයියා කියනවා සාමාන්‍ය ජනතාව අමාරුවේ. මේක කුරිරුයි අමානුෂියයි කියලා. මැරෙන්න හදනවා අනුරකේ බටේ කටේ තියාන බඩු යන්න ඔන්න මෙන්න වෙලාවේ වගේ ඔයා

    පස්සේ එක අයින් කරලා මිනිස්සුන්ට බඩු ගන්න දුන්නම මැරෙන්න හදනවා මේක කරන්න එපා මේක මහ පොන්* වැඩක්. එක දිගටම දාපල්ලා කියලා. හරියට ඔයාට ටිල්වින් බැක් සයිඩ් කරද්දි ඔයා කෑ ගහනවා වගේ

    ඒක නිසාමයි මට හිතෙන්නේ ඔයා කටින් නෙමේ පුකෙන් හරි වෙන මොකක් හරි එකකින් කතා කරන්නේ කියලා.

    ඇත්තටම පොන්සි අයියේ මේ ආත්මේ නම් JVP එකට ආණ්ඩුවක් ලැබෙන්නේ නෑ. දැන්වත් ඔය ඇට ලෙවිල්ල නවත්තන්න

    :lol::lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මට වෙලාවකට හිතෙනවා අයියා කටින් නෙමේ කතා කරන්නේ පුකෙන් කියලා. වෙලාවකට හිතෙනවා පුකෙනුත් නෙමේ වෙන කෙහෙන් හරි කියලා
    **

    ඇත්තටම පොන්සි අයියේ මේ ආත්මේ නම් JVP එකට ආණ්ඩුවක් ලැබෙන්නේ නෑ. දැන්වත් ඔය ඇට ලෙවිල්ල නවත්තන්න

    සැර වැඩියි පුතා....:angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    IMG-20200331-181844.jpg
    [/IMG]

    Muslim man's coffin
    ලින්ක් එක දියන් මටත් රිඇක්ශන් එකක් දාන්න.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ගෙවල් වලට බඩු, බෙහෙත් යවන ක්‍රමයක් හදල නෑ තාම. ඒ නිසා තමයි සරින් සැරේ අයින් කරන්නේ. :frown:
    මේ වගේ අවස්ථාවලට මුහුන දෙන්න වෘතිමය නිපුනතාවයක් තියෙන මිනිස්සුන්ට අවස්ථාවක් දෙන්න ඕන ඒත් ඉතින් වියත් මගේ දුර පේන්නේ වියතක් තරම් දුරට නිසා පවුලේ එකෙකුගෙන් එහා පේන්නෙ නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    මේ වගේ අවස්ථාවලට මුහුන දෙන්න වෘතිමය නිපුනතාවයක් තියෙන මිනිස්සුන්ට අවස්ථාවක් දෙන්න ඕන ඒත් ඉතින් වියත් මගේ දුර පේන්නේ වියතක් තරම් දුරට නිසා පවුලේ එකෙකුගෙන් එහා පේන්නෙ නෑ.

    මල්ලි වියත් මග ට වගේ ඡන්දේ දෙන්න ඉදලා තියෙන්නේ :lol::lol::lol::lol:
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    කාර්ය සාදක බලකා දෙකක් තියෙනවද?
    Doctors ට ඕනේ corona පාලනය කරන්න
    Basil ට ඕනේ ෆන්ඩ් වැඩි කරන්න, වියදම් කරන්න, බඩු බෙදන්න,

    Two parties. Huge conflict of interest.

    Dear politicians, let doctors to save the country first :angry:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113

    මල්ලි වියත් මග ට වගේ ඡන්දේ දෙන්න ඉදලා තියෙන්නේ :lol::lol::lol::lol:
    වියතුන්ගෙ තීරණත් පැනික් වෙලා ගන්න තීරණ කියලනෙ බොලා පත්කරගත්ත මහ වියතා හිතුවෙ. හොඳවෙලාවට කිසිම දේශපාලන අත්දැකීමක් නොතිබ්බෙ. ඒ නිසා ලේසියෙන් පාගලා කරලා රබර් සීල් එකක් කරගෙන වැඩ ටික කරගන්න පුළුවන් උනා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    හැමදේම මැනේජ් කර ගන්ඩ ඔනෙ කොහොම හරි දිස්ත්‍රික් අතර ගමන 99% ලොක් හින්ද අවුලක් නැ..

    උඹ කියනවා නම් හරි ඇති, දොස්තරලා වගේද නේද ඇරෝසන් :rofl:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    91272937_2819733424800703_6512883446967173120_n.jpg

    මේක ඇත්තක් ද බන්? :confused: :confused: :confused: සිංහල එකෙක්ට කෙලවද්දී ඇරෙන්නේ නැති කට දැන් ඇරෙනවා නම්........., මේක ඇත්ත නම්......, මූ ගැන ආයිත් කතාකරල වැඩක් නෑ
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455

    ගොන් ජෙප්පෝ තම්බි ඡන්දවලට රඟනවා.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    91272937_2819733424800703_6512883446967173120_n.jpg

    මේක ඇත්තක් ද බන්? :confused: :confused: :confused: සිංහල එකෙක්ට කෙලවද්දී ඇරෙන්නේ නැති කට දැන් ඇරෙනවා නම්........., මේක ඇත්ත නම්......, මූ ගැන ආයිත් කතාකරල වැඩක් නෑ

    ෆේක්ලූ මචන් උගේ ඔෆිසියල් එකේ දැන් බැලුවා. ඵොට්ටුවේඉන් කරලා තියෙන්නේ...

    91500234_2860871260699145_114115206585516032_o.jpg
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    පුලුවන් විදියට කන්න නැති පවුල් කීපයකට බඩු ටිකක් දුන්නා. සමහර මිනිස්සුන්ට බඩු ගන්නත් සල්ලි නෑ බන්. අදිරි නීතිය දාගෙන හිටියොත් නන්නත්තාර වෙනවා. මමනම් කියන්නෙ දවස් 2 ක් 3ක් අදිරි නීතිය දාන්නේ නතිව තියන්න ඔනා.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පුලුවන් විදියට කන්න නැති පවුල් කීපයකට බඩු ටිකක් දුන්නා. සමහර මිනිස්සුන්ට බඩු ගන්නත් සල්ලි නෑ බන්. අදිරි නීතිය දාගෙන හිටියොත් නන්නත්තාර වෙනවා. මමනම් කියන්නෙ දවස් 2 ක් 3ක් අදිරි නීතිය දාන්නේ නතිව තියන්න ඔනා.
    :baffled::baffled::baffled: