දැණුම වෙනුවෙන් මන් කරපු වීඩියෝ

tremigues

Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    දැණුම වෙනුවෙන් මන් කරපු වීඩියෝ

    දැණුම වෙනුවෙන් මන් කරපු වීඩියෝ චැනල් එක හදා ගන්න පුංචි සප් එකක් දියල්ලකෝ​
    මන් මචන් මේකෙන් උත්සහ කරේ දන්නා දේ බෙදල දෙන්න එත් වීඩියෝ 51 දාලත් තාම සබ් 442 පැය 652 පට්ට අවුල් බන්​

    Video ,audio වල අවුල් තියෙනවා මොකද cam ,records මන් ලග නෑ
    S7 එකෙන් ඔක්කොම කරන්නෙ ඒත් තොරතුරු වලට 100%වග කියනව​

    :(

    [/YOUTUBE]/p8838hjlR3Q[/YOUTUBE]

    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,135
    3,989
    113
    poddak criticism ekak kamak na neda?
    sadde madi. video eka karala, passe ekata narration ekak denna mic ekak use karala.

    godak youtube videos hit wenna eka hethuwak thamayi pahadili sadde.
     
    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    poddak criticism ekak kamak na neda?
    sadde madi. video eka karala, passe ekata narration ekak denna mic ekak use karala.

    godak youtube videos hit wenna eka hethuwak thamayi pahadili sadde.

    ou achan adupadu thiyenwa badu ganna thawam wathkamak na ithin thama S7 eken oya okkom karanne
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    දිගටම කරගෙන යන්න
    එක වීඩියෝ එකක් Viral යන දවසක් එයි
    එදාට ඔයාගේ මුලු චැනල් එකම ගොඩයනවා

    යොහානි ගෙ චැනල් එක වගේ

    මම Youtube කරල නෑ ඒ උනාට Field එක ගැන ටච් එකේ ඉදල දැකපු වලින් මගේ idea එක කිව්වෙ
     
    Last edited:

    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    දිගටම කරගෙන යන්න
    එක වීඩියෝ එකක් Viral යන දවසක් එයි
    එදාට ඔයාගේ මුලු චැනල් එකම ගොඩයනවා

    යොහානි ගෙ චැනල් එක වගේ

    මම Youtube කරල නෑ ඒ උනාට Field එක ගැන ටච් එකේ ඉදල දැකපු වලින් මගේ idea එක කිව්වෙ

    thanks machan
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    වීඩියෝ 3ක් බැලුවා පොඩි දෙයක් කියන්නම්..

    Army Regiments of Sri Lanka - මේ වගේ වීඩියෝ හදනවා නම් ඔයාගේ වොයිස් එක ඇඩ් කරන්න.
    magul maduwa lakshmi katayam - මේ වගේ ට්‍රැවලින් ටයිප් වීඩියෝ කරනවා නම් ඔයාත් වීඩියෝ එකේ ඉන්න ඕනේ.
    marale (මරාලේ ) rajasingha - මේ වීඩියෝ එක අවුලක් නෑ.

    මේ වීඩියෝ 3 ගත්තාහම වීඩියෝ වල දිග අඩුයි.වීඩියෝ එකක් විනාඩි 3+ වත් කරන්න බලන්න.
    සිංහලෙන් වීඩියෝ හදනවානම් අනිවාර්යෙන් සිංහලනුත් වීඩියෝ ටයිටල් එක දාන්න
    (magul maduwa lakshmi katayam - මඟුල් මඩුව ලක්ශ්මි කැටයම්,marale rajasingha - මරාලේ -රාජසිංහ)
    එත්කොට YOUTUBE සර්ච්වලට අහුවෙනවා වීඩියෝ.

    එක කැටගරි එකක වීඩියෝ දිගටම දාන්න. අඩුමාගානේ කට්ටිය සෙට් වෙනකම සතියට වීඩියෝ එකක්වත් දාන්න..
    අතරමැදින් ගොසිප් වීඩියෝ දාන්න එපා..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    digatama wade karanna.
    channel ekaka video ekak dekak hit una nam channel eka goda.
    minissunta interesting wena widiyata monawa hari damma nam hari.
     
    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    වීඩියෝ 3ක් බැලුවා පොඩි දෙයක් කියන්නම්..

    Army Regiments of Sri Lanka - මේ වගේ වීඩියෝ හදනවා නම් ඔයාගේ වොයිස් එක ඇඩ් කරන්න.
    magul maduwa lakshmi katayam - මේ වගේ ට්‍රැවලින් ටයිප් වීඩියෝ කරනවා නම් ඔයාත් වීඩියෝ එකේ ඉන්න ඕනේ.
    marale (මරාලේ ) rajasingha - මේ වීඩියෝ එක අවුලක් නෑ.

    මේ වීඩියෝ 3 ගත්තාහම වීඩියෝ වල දිග අඩුයි.වීඩියෝ එකක් විනාඩි 3+ වත් කරන්න බලන්න.
    සිංහලෙන් වීඩියෝ හදනවානම් අනිවාර්යෙන් සිංහලනුත් වීඩියෝ ටයිටල් එක දාන්න
    (magul maduwa lakshmi katayam - මඟුල් මඩුව ලක්ශ්මි කැටයම්,marale rajasingha - මරාලේ -රාජසිංහ)
    එත්කොට YOUTUBE සර්ච්වලට අහුවෙනවා වීඩියෝ.

    එක කැටගරි එකක වීඩියෝ දිගටම දාන්න. අඩුමාගානේ කට්ටිය සෙට් වෙනකම සතියට වීඩියෝ එකක්වත් දාන්න..
    අතරමැදින් ගොසිප් වීඩියෝ දාන්න එපා..

    Ela machan thanks wenas kam tika karannm