දැදිගම ඇත් පහනේ ගැබ් වූ අපූරැ තාක්ෂණය

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැදිගම ඇත් පහනේ ගැබ් වූ අපූරැ තාක්ෂණය

    old-lamp.jpg


    දැදිගම කොටවෙහෙර කැණිම් කටයුතුවලදී 1951 වසරේ හමුවු වසර 900ක් පැරණි යැයි සැලකෙන දැදිගම ඇත් පහණ අපූරැ නිර්මාණයකි. එය ලංකාවෙ විශිෂ්ඨ කලා කෘතියක් පමණක් නොව එකල සිංහලයා සතුව පැවති අද්විතීය තාක්ෂණයද හෙළි කරන්නකි.
    ලංකාව එක් සේසත් කල මහා පරාක්‍රමබාහු රජතුමා ඉපදුනු මෙම ප්‍රෙද්ශය වටකොට සැදු දාගැබක් ලෙස සැලකෙන ස්ථානයක කල කැනීම් වලදී හමුවු මෙම නිර්මාණය අචල ජල විද්‍යාව අනුව පාලනය වන තෙල් ධාරකයක් අඩංගු වීම මෙය අති විශීෂ්ඨ නිර්මාණයක් වීමට හේතුවකි.
    ඇතාගෛ් දකුණු පාදයේ යටි පතුලේ ඇති සිදුරකින් පහනට තෙල් ඇතඅල්කල හැකිවන අතර එම තෙල් ඇතාගේ උදරයෙහි ගබඩා වේ. පසුව ඇතාගේ ලිගුව හරහා පහන් වැටියට තෙල් ගලායන සේ සකසා ඇත.

    සිලුමිණ පත්තරේ ලිපියක් ඇසුරිනි -
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    old-lamp.jpg


    තෙල් ඇතාගේ උදරයෙහි ගබඩා වේ. පසුව ඇතාගේ ලිගුව හරහා පහන් වැටියට තෙල් ගලායන සේ සකසා ඇත.
    සිලුමිණ පත්තරේ ලිපියක් ඇසුරිනි -

    මේට මටනන් අනුමත කරන්න බැහැ... මගේ හිතටනන් මේක හරි නැහැ.. පහනක් කියන්නේ සද්ධාවෙන් දල්වන්න ඕනි දෙයක්.. ඇතාගෙ අහවල් එකෙන් එන තෙල් වලින් පහනක් පත්තු කරන එකනන් අනේ මන්ද... :nerd::nerd:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේට මටනන් අනුමත කරන්න බැහැ... මගේ හිතටනන් මේක හරි නැහැ.. පහනක් කියන්නේ සද්ධාවෙන් දල්වන්න ඕනි දෙයක්.. ඇතාගෙ අහවල් එකෙන් එන තෙල් වලින් පහනක් පත්තු කරන එකනන් අනේ මන්ද... :nerd::nerd:

    ඒකනම් එහෙම තමයි.. ඒත් ඉතින් මේක නිර්මාණයක් විතරනේ බන්... ඒකේ නිර්මාණාත්මක භාවය රැකගන්න අවශ්‍ය නිසා කරපු දෙයක් ද දන්නනෙැනේ..