දැදිගම ඇත් පහනේ ගැබ් වූ අපූරැ තාක්ෂණය
දැදිගම කොටවෙහෙර කැණිම් කටයුතුවලදී 1951 වසරේ හමුවු වසර 900ක් පැරණි යැයි සැලකෙන දැදිගම ඇත් පහණ අපූරැ නිර්මාණයකි. එය ලංකාවෙ විශිෂ්ඨ කලා කෘතියක් පමණක් නොව එකල සිංහලයා සතුව පැවති අද්විතීය තාක්ෂණයද හෙළි කරන්නකි.
ලංකාව එක් සේසත් කල මහා පරාක්‍රමබාහු රජතුමා ඉපදුනු මෙම ප්‍රෙද්ශය වටකොට සැදු දාගැබක් ලෙස සැලකෙන ස්ථානයක කල කැනීම් වලදී හමුවු මෙම නිර්මාණය අචල ජල විද්‍යාව අනුව පාලනය වන තෙල් ධාරකයක් අඩංගු වීම මෙය අති විශීෂ්ඨ නිර්මාණයක් වීමට හේතුවකි.
ඇතාගෛ් දකුණු පාදයේ යටි පතුලේ ඇති සිදුරකින් පහනට තෙල් ඇතඅල්කල හැකිවන අතර එම තෙල් ඇතාගේ උදරයෙහි ගබඩා වේ. පසුව ඇතාගේ ලිගුව හරහා පහන් වැටියට තෙල් ගලායන සේ සකසා ඇත.
සිලුමිණ පත්තරේ ලිපියක් ඇසුරිනි -