දැදුරු ඔයේ මාලුවෙක් ඇල්ලුවොත් රු. 25000 😍😍😍

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    බලය අල්ලනවා VS දැදුරු මාළුවා අල්ලනවා
     
    • Haha
    Reactions: KDH

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,345
    2,216
    113
    California
    adoooo stardew valley mathak wuna :love::love:

    1756997515614.png
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    Understood sir. But wouldn't other fish also bite the bait?🤷🏻‍♂️
    ------ Post added on Sep 4, 2025 at 8:31 PM

    "මසුන් ඇල්ලීම සඳහා බිලී පිති පමණක් භාවිත කළ යුතු අතර, දැල් හෝ වෙනත් ධීවර ආම්පන්න භාවිතා කිරීමට හැකියාවක් නැත. යම් ආකාරයකට තරගකරුවන් භාවිතා කරන බිලී පිතිවලට දැදරු නයා හැර වෙනත් මසුන් අසුවුවහොත් එම සතුන් ආරක්ෂිතව ආපසු මුදා හැරීම තරගකරුවන් විසින් සිදු කළ යුතු වේ."

    Hard to do this with a net I guess
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    දැං මේක සිංහල බෞද්ධ රටක් නෙමෙයි ද.

    රාජ්‍ය අනුග්‍රහයෙන් පව් කරන්නෙ .
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,997
    2,346
    113
    Birmingham
    ඔහොම අල්ලලා ඕකුන් නැති කරන්න බැහැ බන් :baffled: සියගානක් පැටව් ඇති.
     
    • Like
    Reactions: War Fighter

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,372
    113
    ඔහොම අල්ලලා ඕකුන් නැති කරන්න බැහැ බන් :baffled: සියගානක් පැටව් ඇති.
    පොඩ්ඩා වගේ හැම එකටම ඕක හරියන්නෙ නෑ කිය කිය ඉඳලා බෑ බන්. කරල හරි බලන්න ඕනෙ. දේශිය මාලුන්ට තර්ජනයක් වෙන්න ඇති ඔය මාළුවා. හොඳ වැඩක්.
    (උබට බැන්නා නෙවෙයි 🙂)
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,330
    35,036
    113
    දැං මේක සිංහල බෞද්ධ රටක් නෙමෙයි ද.

    රාජ්‍ය අනුග්‍රහයෙන් පව් කරන්නෙ .
    මෙච්චර කල් සිංහල බෞද්ධ රටේ තිබුනේ ගස්වල හැදුනු මාලුද?
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,413
    16,076
    113
    Colombo
    මීට පස්සෙවත් මිනිස්සු දැන්ගන්න ඕනේ ඕවට ඔහොම මාලු නොදමා ඉන්න
     
    • Like
    Reactions: War Fighter