මේ සිද්ධිය ගැන channel / group එකේ ලොකු හෑල්ලක් දැම්මනෙ. හැබැයි සමහරු ඉන්නවා කියවන්න වැඩිය කැමති නෑ. ඉතින් මේ වීඩියෝ එක උඹලට. (විශේෂයෙන්ම එළකිරි හරහා follow කරන සෙට් එකට)
එ‍් දාපු ටික ඊට වඩා පැහැදිලි, හිතට දැනෙන භාෂාවකින්, අහන් ඉන්න අාස ලස්සන කටහඬකින් අහන්න. එතකොට පහසුයිනෙ.

සාරාංශය : 18 ට වැඩි නම්, 18 ට අඩු චරිත රඟපාන්නෙ නැත්තම්, කෙනෙක් credible සැකයක් පිට පැමිණිලි කරන්නෙ නැත්නම්, ලංකාවෙ networks වලින් තහනම් නැති ඕනම platform එකක් හරහා එ‍්වායෙ අනුශයාංගික නීති යටතේ camshows කරන එකේ, මුදල් උපයන එකේ වැරැද්දක් නෑ.
එහෙම අැල්ලුවත් නීතියෙන් වැරදිකරු කරලා හිරේ දාන්න බෑ. පැය 24 ක් තුළ අැප මත නිදහස්. ගෙවන්න ඕන ගාණ රු. 2500 යි. හැබැයි මේක නිසා වැඩි දෙනෙක් කරන්නෙ නඩු කියන් නැතිව වැරැද්ද පිළි අරන් අැප බඳින ක්‍රමය.
මේ කොටස 9:20 ඉඳලා බලන්න.
මොනවා වුණත් මාධ්‍ය හැතිකරේට කිසිම චාරයක් නැතිව මූණු පෙන්නලා, නිසඳැස් ලියලා පර වැඩ කරන්න බෑ. (කරපු උන්ට සබුක්කම අනිවා දෙනවා ඉස්සරහට. එ‍්ක වීඩියෝ එකේ නෑ.)
සරලව ඔය ටික තමයි. නීති පනත්, ස්වභාවික නීතිය, රෝම ලන්දේසි නීතිය අැසුරෙන් legal basis එකත් පැහැදිලි කරල තියෙනවා අවශ්‍ය අයට.
එහෙනම් මේක බලලා බෙදා ගන්න. ලොකුවට views එන topic එකක් නෙවෙයි. හැබැයි සමාජ සේවාවක් විදිහට කරල දාන්නෙ.

Last edited: