දැනගෙන-ඉන්දලානේ

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    සිරාවට මේ රනිල් පොන්නය මොනාද බං කියවන්නේ ප්‍රශ්ණයක් අහපුවහම..මූට හැම ඵකක්ම ජෝක්..යකෝ රටම වලට ගිහින් තියෙන්නේ උෟට ගාණක්වත් නෑ.
    59LfzJl.jpeg
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    LTTE උන් හිටියනම් මෙයාල ඵක ඵක්කෙනාට ෂොට් ඵක දෙනවා..මිලේනියම් සිටි මතකනේ..

    ඔව් මතකයි. 😹
    මේ පාර උබ චන්දෙ දෙන්නෙ මිලේනියම් සිට් පාවාදීම කරලා බුද්ධි අංශෙ එවුන් මරවපු එකාටනෙ.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    පොඩි කාලේ ඉදන් එක එකාට පුක දීපු සිරිකොතේ වද ලොල්ලා රනිල්ට බැන බැණ ඉදලා දැන් රනිල්ටම කඩේ යනවා නේද😹😹😹😹 ඉහි ඉහි ඉහි😹😹😹😹
    ok මචං..මම චන්දෙ දෙන්නේ මෛත්‍රීට තමා..:D
    ඔය 225 ම ඵළවමු කියනවා නේද..උන් තමා 2015 යහපාලනයට ජන්දේ දුන්නේ.තිත්ත අැත්ත ඒකයි.:rofl:

    අනික මම ඔය අැන්ටිගෙන් අහන්න කැමැතියි දැන් ඔය කියන වීර ෆොන්සේකා පාලිමන්ට් ඵකේ කොන්ද කෙලින් තියන් UNP ඵකේ රිෂාඩ් බදුර්දීන් ගේ වැරදි කියපු ඵක අවස්ථාවක් තියෙනවද කියල.අනික UNP අය කරපු මහ බැංකු මංකොල්ලය.ඒ ගැන ෆොන්සේකා පාලිමන්ට් ඵකේ කථා කරල තියෙනවද??.අැන්ටිගෙ කට්ටිය හමුදාවෙ නිසා ෆාෙන්සේකාව උඩ තියන්න හැදුවට ෆොන්සේකා කියන්නෙත් දැන් දේශපාලන පිසාචයෙක් විතරයි අැන්ටි.:rofl:
    LTTE උන් හිටියනම් මෙයාල ඵක ඵක්කෙනාට ෂොට් ඵක දෙනවා..මිලේනියම් සිටි මතකනේ..
    සිරාවට මේ රනිල් පොන්නය මොනාද බං කියවන්නේ ප්‍රශ්ණයක් අහපුවහම..මූට හැම ඵකක්ම ජෝක්..යකෝ රටම වලට ගිහින් තියෙන්නේ උෟට ගාණක්වත් නෑ.


     

    Similar threads