දැනගෙන කහට බොමු - මොනවද මේ OP, BOP, BOPF (Sri Lankan Black Tea Verities)
ඔන්න අද අපි ඔයාලට අරගෙන ඇවිත් තියෙන්නේ ටිකක් වෙනස් විදියක video එකකක්,
ලංකාවේ අපි ගොඩක් කැමතිනේ
️
️ තේ බොන්න
. ලංකාවේ අපි ගොඩක්ම බොන්නේ බ්ලැක් ටී. ඉතින් බ්ලැක් ටි වල ගොඩක් 
තේ වර්ග තියනවා. ඒ තේ වර්ග ගැන තමයි අද අපි කතා කරන්නේ.
ඒ තේ වර්ග වලින් රසට
️ තේ හදාගන්නේ කොහොමද කියලත් මේ video එකේ තියනවා.
ඔන්න අද අපි ඔයාලට අරගෙන ඇවිත් තියෙන්නේ ටිකක් වෙනස් විදියක video එකකක්,
ලංකාවේ අපි ගොඩක් කැමතිනේ
ඒ තේ වර්ග වලින් රසට