දැනගෙන කහට බොමු - මොනවද මේ OP, BOP, BOPF (Sri Lankan Black Tea Verities)

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    දැනගෙන කහට බොමු - මොනවද මේ OP, BOP, BOPF (Sri Lankan Black Tea Verities)

    ඔන්න අද අපි ඔයාලට අරගෙන ඇවිත් තියෙන්නේ ටිකක් වෙනස් විදියක video එකකක්,

    ලංකාවේ අපි ගොඩක් කැමතිනේ ☕☕️ තේ බොන්න😍😍. ලංකාවේ අපි ගොඩක්ම බොන්නේ බ්ලැක් ටී. ඉතින් බ්ලැක් ටි වල ගොඩක් 🌿🌿තේ වර්ග තියනවා. ඒ තේ වර්ග ගැන තමයි අද අපි කතා කරන්නේ.

    ඒ තේ වර්ග වලින් රසට ☕️ තේ හදාගන්නේ කොහොමද කියලත් මේ video එකේ තියනවා.

     
    • Like
    Reactions: sudu23 and inspiron