දැනගෙන කාපියවූ බන් මේවා

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,412
    20,855
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    T F S ! මචං
    REP+++++
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    lankawe ganu rata bath gilalamai tyre bahala tynne
    සහතික ඇත්ත. කොහොමත් යුරෝපෙ රටවල වගේ පෝෂදායි කෑම වේලක් ලංකාවෙ හම්බවෙන්නෙ නෑ. ලංකාවෙ උන් කන්නෙම බත්, අල බතලනෙ. ඒව පෝෂදායි කියල රැවටිලා ඉන්නෙ. ඉතිං ලංකාවෙ උන් (වැඩිපුරම ගෑනු ) බලන් ඉද්දි මහත් වෙනව. ලංකාවෙ ගම්වල මෝඩයො හිතන් ඉන්නෙ පීස එකක් කෑවොත් මැක් ඩොනල්ඩ් එකකින් කෑවොත් වහ කියල. ඒත් ඒව ජාත්‍යන්තර ප්‍රමිතියකට හදන කෑම කියල ලංකාවෙ හුගක් අය දන්නෙ නෑ. ඒත් ගම්වල උන් උඩදාගෙන ගිලින අල බතල වල තියන වහ අපේ උන් දන්නෙ නෑ. ඉතින් ලෝකෙ දියවැඩියාව වැඩිම රටක් වෙලා ලංකාව.