දැනටත් භාවිතාවෙන අමානුශියම යුද අවි 5

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    අමානුශිම කම දැන දැන තාමත් මේවා හදන එක නවත්තන්න හිතන්නෙ නැති එකයි වැඩේ.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අමානුශිම කම දැන දැන තාමත් මේවා හදන එක නවත්තන්න හිතන්නෙ නැති එකයි වැඩේ.

    ලෝක බලවතුන්ගේ බල තනහව බන් ..අපි වගේ පොඩි රටවල් ත්‍රස්තවාදයට සටන් කරනකොට මානව හිමිකම් ගැන කතා කරන උපාසක බළල්ලු මේවා ලග තියාගෙන වෙන රටවලට පහරදෙන එක උන්ගේ අයිතිවාසිකමක් වෙලා :growl::no::no::no: