දැනට තිබෙන ජාතික හැඳුනුම් පත වෙනස් වේ
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන හැඳුනුම්පත වෙනුවට නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට රජය සූදානම් වේ.
ජාතික ආරක්ෂාව සඳහා වැදගත් වන නවීන ආරක්ෂක සංකේතද ඇතුළත්ව මෙය නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව රජය කියයි.

අනික උඹලා හිතන්න එපා ඕක නිකන් දෙයි කියලා 