දැනට තියෙන අලුත්ම prediction අනුව

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176
    113
    දැන්වත් සුබසාධන ක්‍රමේ අඩු කරන්න මොලේ පෑදුනොත් හොඳයි. අපේ නාකි පප්පලගෙත් වරද. තමන්ගෙ දුවව Pvt ජොබ් වලින් අස්වෙලා 20000 ජොබ් වලට යන්න බල කරා. (රජයේ ජොබ් picco). සමහර පිරිමි පවා IT ජොබ් දාල රජයේ ඒවට ගියා.චන්දෙ පන් උනාම අඳුරන ඇමතිලගෙන් සමහර උන් ජොබ් ඉල්ලන් යනව. ඇමතිලත් චන්ද එන නිසා දෙනව.
    සමෘද්ධි කපනව කිව්වොත් ආණ්ඩු පෙරලෙනව.
    කැම්පස් සල්ලි ගන්නව කිව්වොත් අන්තරේ යකා නටනව. ජෙප්පො ගුගුලනව.