3. Mega Pixel ගාන පොඩි වුනත් DSLR එකක Quality එක තියෙන Camera ව. iPhone 4S / 5 / 5S / 6 / 6 Plus හැම එකේම එන්නේ 8 Mega Pixel Camera එකක්. එත් Sensor Size එක වැඩි කරලා Quality එක සැහෙන්න වැඩි කරලා තියෙනව. දැනට Best ම Camera එකක් එන්නේ iPhone වල. ඒ විතරක් නෙමේ, 240 FPS Slow Motion Video කරන්න පුළුවන් iPhone එකේ පමණයි. White Balance, Natural Colors ගන්න පුළුවන් Camera එකක් එන්නේ. ඒ විතරක් නෙමේ, Front Cam එක කලුවරේදී වුනත් හොඳට Clear තියෙනව.ඒ වගේම Noise ඉතාම අඩු ගානක තියෙන්නේ. ඒ කියන්නේ Zoom කරා කියල Quality එක අඩු වෙනවා අඩුයි. අනිත් Camera එක්ක බලනකොට සාපේක්ෂව iPhone Camera එක පට්ට.
-[/URL][/SIZE]

Sound කියන්නේ Bass ද බං අනේ හුකේ
නෑ මචෝ.. කාර් සෙට් එකට හොදටම මටනම් සෙට් වෙන්නේ අයිෆෝන් එක. සබ් එකෙන් නියමෙට බේස් එනවා. වෙන කිසිමම ෆෝන් එකක ඒ කොලිටිය නෑ (මන්දා මගේ අද්දැකීම මචන් )උඹ එතකොට ගෙදර සින්දු අහන්නේ අර ටකරන් සද්දේ එන Loudspeaker කටකින්ද? උඹ ජීවිතේට Subwoofer සෙට් එකකින් සින්දු අහල නැද්ද? අනේ හුකේ දන්න මගුලක් කියවපන් යකෝ...Track එකක ප්‍රදානම සාදකයක් Bass කියන එක..බෑන්ඩ් එකක උනත් Bass Guitar එකක තියෙන Place එක හොයල බලහන්..මන් කියන්නේ ලක්ෂ ගානක් දීල ගන්න apple එකක හරියට Bass දීගන්න බැරිනම් මොකටද බන් එක..වෙන Quality Handsfree සෙට් ගහලත් මන් check කරලා තියෙනවා..එකේ internal අව්ලක් තියෙන්නේ..
රත්තරං;18471885 said:නෑ මචෝ.. කාර් සෙට් එකට හොදටම මටනම් සෙට් වෙන්නේ අයිෆෝන් එක. සබ් එකෙන් නියමෙට බේස් එනවා. වෙන කිසිමම ෆෝන් එකක ඒ කොලිටිය නෑ (මන්දා මගේ අද්දැකීම මචන් )
mata nam iphone 6 alluwa ne ponnayo.
Design ekai back ekai kethai.
Anika loku wedi.
5s eka taram perefect ne.





bass naththan mona sound da yako..uba enna epa apita sound gana kiyanna..aththa kiyapan ube machine ekata thiyenneth rs.600 speaker 2k neda..Sound කියන්නේ Bass ද බං අනේ හුකේ



යකෝ අරු බෙල්ලේ වැල දාගෙනද දන්නේ නෑරත්තරං;18469776 said:මම ඇයිෆෝන් 5S එක ගත්තේ S,S2,S3,S4 නොට් 3,G3 පාවිච්චි කරලා. සෝනි හෝ Htc පාවිච්චි කරල නෑ. මම පාවිච්චි කරපු ෆෝන් වලින් ජරාම ෆෝන් එක Iphone 5S එක. මෙලෝ රහකට නෑ. එකම දේ කැම් එක හොදයි headset එකට සවුන්ඩ්ස් හොදයි. එච්චර තමා. බැටරිය චූ බාල්දි5යි, ඇප් එකක් හොයන්න ගිහාම කක්කා බාල්දි 3යි. හදිස්සියකට ලැප් එකෙන් ඩොකියුමන්ට් එකක් දාගන්න ගිහාම කක්ක්කා බාල්දි8යි චූ බාල්දි දෙකයි.
ස්ටේටස් පෙන්නන්න ආභරනයක් විදිහටනම් හොදයි, දැන් මම මේක පාවිච්චි කරන්නේ ඒ විදිහට...
සේරම ඊමේල් අනම් මනං සෙටින්ග්ස් හදල තියෙන්නේ නෝට් 4 එකට
හදිස්සියකට ලැප් එකෙන් හදිච්චියකට ෆයිල් එකක් දාන්න බෑ
ඊමේල් එකකට පීඩීඑෆ් එකක් දාගන්න බෑ
ෆයිල් එකක් ට්‍රාන්ස්ෆර් කරන්න බෑ
බැරලිය නිකන් එවරෙඩි බැටරි කෑල්ලක් වගේ
හැන්ග් වෙන්නේ නෑ කියන්නේ පට්ට පල් බොරු, හැන්ග් වෙනවා ඒත් අඩුයි. හැන්ග්වෙන්න තරම් මේකේ ඇති ලබ්බකුත් නෑනේ..
අනික් කරුමේ බිල්ඩ් කොලිටි.. ලොල් තමා.. බිම වැටුනොත් නිකන් වාහනයක් හැප්පුනා වගේ තැලෙනවා. සැම්සුන් එකක එච්චර ලොකු පිසිකල් ඩැමේජ් එකක් වෙන්නේ නෑ ලොවෙත්
ජීපීඑස් ඇප් එක ඔන් කලාම මේකෙන් ඇදුම් අයන් කරන්න පුලුවන්
ආආ අනිත් කාරනේ සැම්සුන් හෝ එල්ජී ඩේටාකේබලෙයි හෑන්ඩ්ස්ෆ්‍රී එකයි ජීවිත කාලෙටම එකයි, ඇපල් වල ඔය දෙකේම කවරේ නිකන් සිලි කවරයක් වගේ කෑලි කෑලි යනවා ටික කාලෙකින්
ඇන්ඩ්‍රොයිඩ් වලට දැන් ඩිරෙක්ට් පෙන් ඩ්‍රයිව් එක ගහන්න පුලුවන්. ඒ ඔප්ශන් එක ඇපල් ෆෝන් 100කට වඩා වටිනවා වැඩක් ගන්න එකාට
ආයේනම් ජීවිතේට මේ ජරාව ගන්නේ නෑ. අර ජී4 එක බලපන්... ලෙදර් බැක් එකක් එක්ක එන්නේ අන්න ෆෝන් "වැඩගන්න උන්ට". හැබැයි රිච් ලුක් එකක් නෑ
ඇපල් වල එකම දේ කොල්ලයි බල්ලයි හිගන්නයි සේරම ගාව නෑ..සල්ලි වලට කරන්න දෙයක් නැති මෝඩයෝ ගාව විතරයි තියෙන්නේ.. එච්චර තමා එච්චරමයි
මේක 100ට 100ක් 1year පාවිච්චි කරලා දාපු රිවිව් එකක්



උබ කියල තියෙන ඒවගේ සමහර තැන් වල ගොඩක් වැරදි තියෙනව.
1. Apple ලගේ විතරක් නෙවෙයි Sony, Samsung, HTC, LG අලුත් ඒවගේ build quality එක හොදයි.
2. මාර්කට් බහින කතාව හැම එකකටම පොදුයි අනිත් ඒවාට වඩා iPhone මාර්කට් තමයි හැබැයි ඔය කියනව වගේ stable නෑ.
3. දැනට තියෙන හොදම cam එක තියෙන්නෙ LG G4 එකේ. iPhone වල නෙවෙයි. අනිත් ඒවාට සාපේක්ෂව හොදයි එත් හොදම එක නෙවෙයි.
4. OS එක stable Android වලට වඩා හැබැයි crash වෙන වෙලාවල් ඕන තරම් තිබුන මම iPhone 5 එක use කරනකොටත්. ඔය කියන විදියට ආතල් එකේ Battery එක තියෙන්නෙ ටික දවසි ඊට පස්සේ බඩු පැකට්.
5. සයිස් කතාවනම් බොරුනෙබන් බලහන් Samsung, Sony දෙකෙන්ම mini, compact ඒව ගහල තියෙනව ලොකු ඒවගේ specs වලටම.
6. Galaxy S6 එකේ finger print reader එකත් පට්ටම හොදයි කිසිම අව්ලක් නෑ.
7. එකනම් ටිකක් විතර ඇත්ත. iOS අප්ඩේට් එක Android වලට වඩා ඉක්මනට එනව.
8. Jailbreak එකත් ඔය කියනව වගේ බබාලටත් කරන්න පුළුවන් තරම් ලේසි නෑ. මමනෙ දන්නෙ මම කාපු කට්ට. rooting ඊට වඩා ලේසි ගොඩක් models වල.
9. එතකොට උබ කියන්නෙ iPhone වල කිසිම අව්ලක් නෑ? උබ බබා
මම Android වලට කඩේ යන්නෙත් නෑ, Apple/iOS වලට කඩේ යන්නෙත් නෑ මම ඔය හැම එකක්ම use කරල තියෙනව.
iOS එකේ බරපතලම අව්ලක් තියෙනව. 1. යාලුව ගාව තියෙන්නෙ android එකක් මගේ ලග තියෙන්නෙ apple එකක් උනොත් 3rd party software නැතුව මට උගෙ තියෙන files ගන්න බෑ. 2. හදිස්සියෙ කාගේ හරි ගෙදර ගිහින් උගෙ machine එකේ තියෙන files ටිකක් දාගන්න ඕනෙ උනොත් ඒක කරන්නත් බෑ උගෙ machine එකේ itunes නැත්තම්. තිබුනත් මගුල sync උන ගමන් මගේ තියෙන හැම දෙයක්ම නැතිවෙනව (මේකනම් තිබුන මලම අව්ලක් දැන්නම් අලුත් ඒවගේ මොකක්හරි ක්‍රමයක් තියෙනවද මම දන්නෙ නෑ.)










රත්තරං;18469776 said:
ස්ටේටස් පෙන්නන්න ආභරනයක් විදිහටනම් හොදයි, දැන් මම මේක පාවිච්චි කරන්නේ ඒ විදිහට...
මොන හයි එන්ඩ් ෆෝන් එකක් උනත් android නම් පට්ට අවුල්. software දාල ටික කලක් පාවිච්චි කරනකොට ෆෝන් එක slow වෙනවා. memory refresh වෙන්නෙ නැහැ හරියට.
kawuda kiyannemonada uba use karala thiyena hi end phone kiyapanko mulinma..mulinma balanna one uba me hi end kiyala kiyanne aththatama hi end phone da kiyala..මොන හයි එන්ඩ් ෆෝන් එකක් උනත් android නම් පට්ට අවුල්. software දාල ටික කලක් පාවිච්චි කරනකොට ෆෝන් එක slow වෙනවා. memory refresh වෙන්නෙ නැහැ හරියට.