දැනට තියෙන පට්ටම Smart Phone එකක් මොකක්ද ? Apple iPhone ඇයි?

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    රත්තරං;18469776 said:
    මම ඇයිෆෝන් 5S එක ගත්තේ S,S2,S3,S4 නොට් 3,G3 පාවිච්චි කරලා. සෝනි හෝ Htc පාවිච්චි කරල නෑ. මම පාවිච්චි කරපු ෆෝන් වලින් ජරාම ෆෝන් එක Iphone 5S එක. මෙලෝ රහකට නෑ. එකම දේ කැම් එක හොදයි headset එකට සවුන්ඩ්ස් හොදයි. එච්චර තමා. බැටරිය චූ බාල්දි5යි, ඇප් එකක් හොයන්න ගිහාම කක්කා බාල්දි 3යි. හදිස්සියකට ලැප් එකෙන් ඩොකියුමන්ට් එකක් දාගන්න ගිහාම කක්ක්කා බාල්දි8යි චූ බාල්දි දෙකයි.

    ස්ටේටස් පෙන්නන්න ආභරනයක් විදිහටනම් හොදයි, දැන් මම මේක පාවිච්චි කරන්නේ ඒ විදිහට... :(:(
    සේරම ඊමේල් අනම් මනං සෙටින්ග්ස් හදල තියෙන්නේ නෝට් 4 එකට


    හදිස්සියකට ලැප් එකෙන් හදිච්චියකට ෆයිල් එකක් දාන්න බෑ
    ඊමේල් එකකට පීඩීඑෆ් එකක් දාගන්න බෑ
    ෆයිල් එකක් ට්‍රාන්ස්ෆර් කරන්න බෑ
    බැරලිය නිකන් එවරෙඩි බැටරි කෑල්ලක් වගේ
    හැන්ග් වෙන්නේ නෑ කියන්නේ පට්ට පල් බොරු, හැන්ග් වෙනවා ඒත් අඩුයි. හැන්ග්වෙන්න තරම් මේකේ ඇති ලබ්බකුත් නෑනේ..
    අනික් කරුමේ බිල්ඩ් කොලිටි.. ලොල් තමා.. බිම වැටුනොත් නිකන් වාහනයක් හැප්පුනා වගේ තැලෙනවා. සැම්සුන් එකක එච්චර ලොකු පිසිකල් ඩැමේජ් එකක් වෙන්නේ නෑ ලොවෙත්
    ජීපීඑස් ඇප් එක ඔන් කලාම මේකෙන් ඇදුම් අයන් කරන්න පුලුවන්
    :lol::lol::lol:
    ආආ අනිත් කාරනේ සැම්සුන් හෝ එල්ජී ඩේටාකේබලෙයි හෑන්ඩ්ස්ෆ්‍රී එකයි ජීවිත කාලෙටම එකයි, ඇපල් වල ඔය දෙකේම කවරේ නිකන් සිලි කවරයක් වගේ කෑලි කෑලි යනවා ටික කාලෙකින්
    ඇන්ඩ්‍රොයිඩ් වලට දැන් ඩිරෙක්ට් පෙන් ඩ්‍රයිව් එක ගහන්න පුලුවන්. ඒ ඔප්ශන් එක ඇපල් ෆෝන් 100කට වඩා වටිනවා වැඩක් ගන්න එකාට

    ආයේනම් ජීවිතේට මේ ජරාව ගන්නේ නෑ. අර ජී4 එක බලපන්... ලෙදර් බැක් එකක් එක්ක එන්නේ අන්න ෆෝන් "වැඩගන්න උන්ට". හැබැයි රිච් ලුක් එකක් නෑ

    ඇපල් වල එකම දේ කොල්ලයි බල්ලයි හිගන්නයි සේරම ගාව නෑ..සල්ලි වලට කරන්න දෙයක් නැති මෝඩයෝ ගාව විතරයි තියෙන්නේ.. එච්චර තමා එච්චරමයි:lol::lol::lol:


    මේක 100ට 100ක් 1year පාවිච්චි කරලා දාපු රිවිව් එකක්




    අඩෝ පවු බන් මේක දාපු එකා...උබ මෙහෙම කරන එක නරකයි මේ කොල්ලට...:rofl::rofl::rofl::rofl:ලොල්
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Iphone hodai quality ekata gahanna eka phone ekakatawath baa
    Eth Iphone ekak gattoth hamadama ekamai bng
    phone eka epaa wenawa ikmnata
    Salli thyna minisu nam 6,6S iphone ena ena model ganiwi
    habai lk wala api phone ekak ganne awurudu 4kata wage
    So Android ekak gattoth machn interfrace ekai phone modui root kalal apita oni widihtaa wenas karaganna puluwan
    eken phone eka epa wenne naa
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    1901895_10152074636191840_1993446388_n.jpg
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    2. Second Hand Market එක Brand New iPhone එකක් ගත්තොත් 100000 කට, තව අවුරුද්දකින් රුපියල් 75000 වගේ විකුනන්න පුළුවන්. එත් Samsung / Sony වගේ එකක් ගත්තොත් 100000 කට තව අවුරුද්දකින් උපරිම 45000 වගේ ගානකට තමා විකුනන්න වෙන්නේ. Samsung සහ Sony යන Company එක දිගට ෆෝන් ගහන නිසා Market එක ඉක්මනින්ම අඩු වෙනවා. එතකොට ගත්ත Phone එකට වටිනාකම අඩු වෙනවා.

    මචන් මේක නම් බොරුවක් . මම january ගත්ත I6 එක ගිය මාසේ ( ඒ කියන්නේ මාස 6 කින්) දුන්නේ 80 කට. මාස 6ට 20ක් බැහැල.

    4. Most Stable Mobile Operating System[/B] | අඩු Hardware Spec එකක් Use කරලා වැඩි වැඩක් කල හැකි iOS ඔය Android Phone වල Quad Core Processor තිබ්බට එව්වා iPhone එකට වඩා Slow. මොකද Android OS එකට ගොඩක් Ram, Processor ඕන වෙනවා. එත් Apple ලගෙම OS එක වෙන iOS වලට ගොඩක් ලොකු Battery එකක්වත්, Quad Core Processor එකක්වත්, 2GB 3GB Ram වත් ඕන නැහැ. Dual Core 1GB Ram එන iPhone එක ඕනෑම Android Device එකකට වඩා වේගවත්. ඒ වගේම ටික කාලයක් ගියාම Android වගේ ස්ලෝ වෙන්නේ නැහැ. ඒ වගේම iOS කියන්නේ Smooth ම OS එකක්. පාවිච්චි කරන කොට ආස හිතෙනවා.ඒ වගේම iPhone වල එන්නේ 1500 MAH වගේ පොඩි Battery එකක්. එත් ඒ හා සමානව තියෙන Android Phone එකකට වඩා Battery හොඳයි

    smooth මේකට apps නොදා තියනවනම්. memory fill වේගන එද්දී lag වෙනවා. ස්මූත් use කරලා නැති උන්ට හොදයි. යකෝ battery හොදයි? උබ ජිවිත කාලෙම වෙන phone එකක් පාවිච්චි කරලා නෑ වගේ .. යකෝ 5S එකේ battery දවසක්වත් තියෙන්නේ නෑ . 6 එක ගත්ත අලුත පොඩ්ඩක් හොදයි එත් ටික කාලෙකින් weak වෙනවා. වැඩකට නෑ දවසක්වත් තියෙන්නේ නෑ. games තිබුනට යකෝ ගහන්නේ කොහොමද battery බහිනවා බලන් ඉද්දි ..

    ඕනෑම වෙලාවක ඔබගේ ඇගිලි සලකුණ[/B] භාවිතයෙන් Phone එක සහ Apps Unlock / Lock කරගැනීමේ හැකියාව [ Touch ID ]. දැනට හරියට වැඩ කරන විදියට Finger Print Sensor එකක් එන්නේ iPhone එකේ. iPhone 5S ඉදන් මේ Option එක තියෙනව. ඇගිල්ල තිබ්බ ගමන් ම Unlock වෙනවා. අනිත් Samsung වල වගේ උඩට පල්ලෙහට කරන්න ඕන නැහැ. ඕන වෙලාවක හොඳට වැඩ කරනවා.

    මේ ගැන මොකුත් කියන්නේ නෑ මම. ඇත්තටම හොදයි මේක එත් ටික කාලෙකින් හොම් button එක ලුස් වෙනවා. ටික කාලෙකින් වැඩ කරන්නේ නැති වෙන්නත් පුළුවන්. FAIL

    7. OS Updates / Apps Update[/B] ඕනෑම App එකක හෝ Game එකක මුලින්ම Update එක එන්නේ iPhone වලට සහ iPad වලට. සහ Quality Apps ගොඩක් තියෙන්නේ iOS වලට. අනික iOS වල Development වුනත් මාරම ලේසි. දැනට Android වලට තියෙන හැම App එකක්ම iOS වලටත් තියෙනව. Android Apps වලට වඩා iOS / iPhone App Quality මාරයි...ඒ හැම App එකේම User Interface එක Quality එකටම Design කරලා තියෙනව.


    හැම app එකම? හරිම ලොල් සහගතයි..


    btw Many of might not know the Black Moon Issue -

    80150d1429232589t-crescent-issue-front-facing-camera-imageuploadedbyimore-forums1429232587.866573.jpg
    iPhone-6-camera.jpg
    401895-15dce3f2-79e6-11e4-a0f0-f6e11a4d80ae.jpg


    උබ නම් මචන් ජිවිත කාලෙටම iphone විතරක් use කරපු පොරක් වගේ. එකනේ මෙච්චර කබුරන්නේ. මමත් 6 එක පාවිච්චි කරේ status එකට. එත් දැන් 6 එක නිකන් ගණිකාවක් වගේ වෙලා. හැම එකා ලගම තියනවා.මම එකයි වික්කේ. iphone එක බොහොම basic ෆෝන් එකක්. මම දැනට පාවිච්චි කරන්නේ HTC එකක්;. කිසි අවුලක් නෑ තාම. apple වලින් මේකට මාරු උන එක ගැන 100% satisfied



    :yes::yes::yes::yes::yes::yes::yes:

    HTC තමයි පුතා

    htc-desire-eye-global-sketchfab-blue.png
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    එලකිරි මචෝ මමත් android වල ඉදන් i phone එකකට මාරු වෙන්න ඉන්නේ මේක කියව්වහම ඒ අසාව තවත් වැඩි උනා..
     

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Anik phones use karala naha neda umba???? Phone ekak vidihata ordinary userslata I phone eka thamai hondama kiyala man piligannawa. Knowledge ekak thiyana userslata oka hariyanne naha. Oya gaanaata patta padui. Suddo kiyanneth "Expensive piece of crap" kiyala. Hama detama salli kanawa. App ekak hadanna giyath salli. Software renewal karanna giyath salli. Anika apple app development patta amarui android ekak baluwahama.
     

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    මගේ නං අදහස අනුව ඇපල් තමයි ෆෝන් කියන කන්සෙප්ට් එක හරියටම යූස් කලේ.ඒත් 6 එකෙන් පස්සෙ උනුත් ඒක කාගත්ත. මොකද ඇන්ඩ්‍රොයිඩ් වලින් රන් කරන ගොඩක් ෆෝන් ඩිස්ප්ලේ සයිස් එක ගැන ගොඩක් හිතල ටික ටික ලොකු කලා ඒකෙන් අර ෆෝන් එකක් කියන ෆීලින් එක නැතුව ගියා මං හිතන විදියට. උඹ ඔය දාල තියෙන ෆෝන් එකත් පත සයිස් ටීවී එකක් වගේ. මගේ නං අදහස ෆෝන් එකක් උනාම සාක්කුවෙ උනත් බය නැතුව දාගෙන යන්න පුලුවන් ප්‍රමානෙ තිබ්බම හොඳටම ඇති කියල හැමදේම එකම ඩිවයිස් එකෙන් කරන්න ගියාම ඒක හදල තියෙන මූලික අරමුන නැතුව යනව.

    Umba hithana tharam G3 eka loku naha bang. Phone ekak unahama 5.5" wath screen ekak nattan wadak thiyanawada? 5.5" anith phones walata wada edges maarama thin LG G3 eke.
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,340
    16,032
    113
    Colombo
    මොනවා උනත් මචන් ඇපල් ඔර්ජිනල් හෑන්ඩ් ෆ්‍රී එක ගහල පට්ට සව්න්ඩ්ස්
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මමනං කියන්නෙ තමංගාව තියෙන ෆෝන් එක තමා ලෝකෙ තියෙන හොඳම ෆෝන් එක. ලක්ශ ගානක් දීල අරන් කෙල්ල එක්ක තමන්ට කැමති වෙලාවක කතා කරන්ඩ බැරිනං ගෙදරින් පිට ඉන්නවනං අඩුම ගානෙ අම්ම තාත්ත එක්ක එක විනාඩියක් දවසට කතා කරන්නෙ නැත්තං ඇලුමිනියම් උනත් ප්ලාස්ටික් උනත් ඔක්කොම එකයි.
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    අයියෝ අපේ එකෙකුත් ලගදි අයිපෝනියෙක් අරන්.:rofl:..6 plus 1ක්...දැන් මූ මට කියනව මේකට torrent app 1ක් හොයල දීපන් කියල.මාත් ඉතින් වැඩර් වගේ අරන් බැලුව...කෝ බන් 1 app 1ක් වත් නෑ.:P.ගූ 70යි...ඇයි යකෝ windows phone වලටත් torrent app තියෙනව.:rolleyes:...මොක වුනත් අර slow motion video 1නම් පට්ට ඈ:yes::yes:.
     

    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    Leather-Back.jpg

    I have a LG G4 Leather Edition.
    Superb Quality,
    premium look,
    Amazing Display
    Best smartphone camera i've ever seen, have manual controls like DSLR
    if anyone dont like UI , they can use Google launcher (Stock android)