දැනට තියෙන පට්ටම Smart Phone එකක් මොකක්ද ? Apple iPhone ඇයි?

rmmahesh

Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    උබ කියල තියෙන ඒවගේ සමහර තැන් වල ගොඩක් වැරදි තියෙනව.

    1. Apple ලගේ විතරක් නෙවෙයි Sony, Samsung, HTC, LG අලුත් ඒවගේ build quality එක හොදයි.

    2. මාර්කට් බහින කතාව හැම එකකටම පොදුයි අනිත් ඒවාට වඩා iPhone මාර්කට් තමයි හැබැයි ඔය කියනව වගේ stable නෑ.

    3. දැනට තියෙන හොදම cam එක තියෙන්නෙ LG G4 එකේ. iPhone වල නෙවෙයි. අනිත් ඒවාට සාපේක්ෂව හොදයි එත් හොදම එක නෙවෙයි.

    4. OS එක stable Android වලට වඩා හැබැයි crash වෙන වෙලාවල් ඕන තරම් තිබුන මම iPhone 5 එක use කරනකොටත්. ඔය කියන විදියට ආතල් එකේ Battery එක තියෙන්නෙ ටික දවසි ඊට පස්සේ බඩු පැකට්.

    5. සයිස් කතාවනම් බොරුනෙබන් බලහන් Samsung, Sony දෙකෙන්ම mini, compact ඒව ගහල තියෙනව ලොකු ඒවගේ specs වලටම.

    6. Galaxy S6 එකේ finger print reader එකත් පට්ටම හොදයි කිසිම අව්ලක් නෑ.

    7. එකනම් ටිකක් විතර ඇත්ත. iOS අප්ඩේට් එක Android වලට වඩා ඉක්මනට එනව.

    8. Jailbreak එකත් ඔය කියනව වගේ බබාලටත් කරන්න පුළුවන් තරම් ලේසි නෑ. මමනෙ දන්නෙ මම කාපු කට්ට. rooting ඊට වඩා ලේසි ගොඩක් models වල.

    9. එතකොට උබ කියන්නෙ iPhone වල කිසිම අව්ලක් නෑ? උබ බබා :lol:

    මම Android වලට කඩේ යන්නෙත් නෑ, Apple/iOS වලට කඩේ යන්නෙත් නෑ මම ඔය හැම එකක්ම use කරල තියෙනව.

    iOS එකේ බරපතලම අව්ලක් තියෙනව. 1. යාලුව ගාව තියෙන්නෙ android එකක් මගේ ලග තියෙන්නෙ apple එකක් උනොත් 3rd party software නැතුව මට උගෙ තියෙන files ගන්න බෑ. 2. හදිස්සියෙ කාගේ හරි ගෙදර ගිහින් උගෙ machine එකේ තියෙන files ටිකක් දාගන්න ඕනෙ උනොත් ඒක කරන්නත් බෑ උගෙ machine එකේ itunes නැත්තම්. තිබුනත් මගුල sync උන ගමන් මගේ තියෙන හැම දෙයක්ම නැතිවෙනව (මේකනම් තිබුන මලම අව්ලක් දැන්නම් අලුත් ඒවගේ මොකක්හරි ක්‍රමයක් තියෙනවද මම දන්නෙ නෑ.)

    එකෙන්ම මචො....
    කැතම සීන් එක තමා ඕකෙන් record කරන ඒව හරි data හරි share කරන්න ගියාම මලම වදයක් විඳින්න වෙනව...(I Mean 500mb or 1gb withara clips)
    wifi direct වත් usb onthe go වත් නෑනේ........
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඇත්ත කතාව ඇපල් වලට අනාගතයක් නැ ..වෙන්ට පොෂ් මානසිකත්වේ ඉන්න උන් ඉන්නකන් දුවයි:P

    අන්ද්රොයිඩ් එක්ක ios හැරෙන්නවත් බැ ..සිරි නම් සුපිරි තාම .:yes:

    දැනට හොදම htc සහ සම්සුන්ග් s 6 /6 edge වගේ ඒවා තමා ..

    අලුත් ඇපල් එක ගහපුවම බලමු
     
    • Like
    Reactions: niroshansl

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    "ඕනෑම App එකක හෝ Game එකක මුලින්ම Update එක එන්නේ iPhone වලට සහ iPad වලට."

    lol meka nm boruwak. godak Play karana games wala & godak Apps wala iOS update eka enne late wela :P
     
    • Like
    Reactions: niroshansl

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    lol LG G3 එකේ UI එක හොදටම හොදයි..

    lg_g3_optimus.jpeg


    new_optimus_ui.jpeg


    new_optimus_ui.jpeg


    :P

    LG UI kathai bn :lol:
    bt lg cam eka sira :yes:
     
    • Like
    Reactions: niroshansl

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    මම නම් ඕවා වැඩිය හොයන්නේ නැහැ මචන්ලා
    කෝල් ගන්න එකයි මැසේජ් කරන එකයි ඇරුනම ඔය පොඩි ගේම් එකක් ගහනවා විතරයි
    මියුසික් ප්ලේයර්, ෆොටෝශොප්, හයිෆයි, හෝම් තියටර් එකෙන් කරන වැඩ ඒවා වලින්ම කරනවා
    ෆෝන් වලින් නම් ඕවා කරන්න යන්නේ නැහැ
    සැම්සුන් Note 3 Neo එකක් තියෙන්නෙ
    ;)
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    iphone

    මට තියෙන්නෙ iPhone SE පටිට phone එක හැබැයි.
    ලගදි දිග trip එකක් ගියා.එකෙන් ගොඩක් පින්තුර ගත්තා.
    මගෙ කැනන් සුමි කැමරා සහ සැමිසුන්ග් phone එකටත් වඩා එකෙ pics කොලිටි නමි එල.
    ඉක්මනට කැමරා පින්තුර ගන්න පුලුවන්.4k විඩියෝ නියමයි.
    අතට best build quilty ය හොදට දැනෙනවා.
    අඩුපාඩවකට තියෙන්නෙ File manger ඇප් එකක් නැති එක තමා.
    අනෙක් හැම net,maps,icloud,speed,performance එල.
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    HTC wala sinhala penawane. kataada penne natte?
    Anika performance, kisima awulak na gindara wage weda.
    uba oya iPhone eka compare kale HTC indian market ekata gahapu ewat ekkada?