අප්ලෝඩ් කරලා මාසයයි විව්ස් මිලියන 27යි. මූ තැනකට එනවා කියල දැනගත්තේ අවුරුදු තුනකට කලින් Netflix එකෙන් ගහපු Namma Story සින්දුවෙන්. 
ko hutto apey smokio![]()
![]()
අප්ලෝඩ් කරලා මාසයයි විව්ස් මිලියන 27යි. මූ තැනකට එනවා කියල දැනගත්තේ අවුරුදු තුනකට කලින් Netflix එකෙන් ගහපු Namma Story සින්දුවෙන්.
මම නෙමෙයි පම්කෝ ඔය.හේශානය කොමෙන්ට් එකකුත් දාල..
![]()
Lil wayne වගේ ටිකක් voice එක
ලිල් වේන් වගේ ඔටෝටියුන් දාලා රැප් කරපු එකෙක් හිටියා Nouty Clewz කියලා. මතකද?
මේකා නේද?