දැනට දකුණු ආසියාවෙන් බිහිවුන හොඳම Rapper.. #30 trending on Youtube!

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Ricky Gervais Lol GIF
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අප්ලෝඩ් කරලා මාසයයි විව්ස් මිලියන 27යි. මූ තැනකට එනවා කියල දැනගත්තේ අවුරුදු තුනකට කලින් Netflix එකෙන් ගහපු Namma Story සින්දුවෙන්. 😍











    Lil wayne වගේ ටිකක් voice එක
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,158
    113
    34
    Kalutara
    :ROFLMAO::ROFLMAO::ROFLMAO: හේශානය කොමෙන්ට් එකකුත් දාල..

    454586447_1963393324099974_4372633008790294023_n.jpg
    මම නෙමෙයි පම්කෝ ඔය.



    Lil wayne වගේ ටිකක් voice එක

    ලිල් වේන් වගේ ඔටෝටියුන් දාලා රැප් කරපු එකෙක් හිටියා Nouty Clewz කියලා. මතකද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,158
    113
    34
    Kalutara


    මේකා නේද?

    ඔව්, 2012 දි කයිසර් කාරයා එහෙම ප්‍රසිද්ධ නැති කාලෙ ඌ එක්ක සින්දු කිව්වෙ. ගොඩක්ම ඉංග්ලිශ් සිංදු වලට සිංහල වචන දාලා කිව්වෙ.