දැනට දකුණු ආසියාවෙන් බිහිවුන හොඳම Rapper.. #30 trending on Youtube!

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    200.gif
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,157
    113
    34
    Kalutara
    What about SVDP

    මූ ලංකාවේ ඉඳන් රැප් කරන එකෙක් නෙමෙයිනේ. MIA කියන එකිත් එහෙමනේ. අරූ ඉන්දියාවේ ඉඳන් කඩ්ඩෙන් රැප් කරන එකෙක්නෙ. ලංකාවෙන් හැබැයි ඔය වගේ රැප් කරන්න හිටියේ එකයි ඒ ඩෙලෝන්. උගේ වොයිස් මරු.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මූ ලංකාවේ ඉඳන් රැප් කරන එකෙක් නෙමෙයිනේ. MIA කියන එකිත් එහෙමනේ. අරූ ඉන්දියාවේ ඉඳන් කඩ්ඩෙන් රැප් කරන එකෙක්නෙ. ලංකාවෙන් හැබැයි ඔය වගේ රැප් කරන්න හිටියේ එකයි ඒ ඩෙලෝන්. උගේ වොයිස් මරු.

    මටත් පුලුවන් :yes:
    රැප් එකක් කියල පෙන්නන්න්ඩ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,157
    113
    34
    Kalutara
    yako mewa thaama kata padam, e kale ahapu rap :D :love:

    මේක කොහොමද?

    ඉස්සර ක්‍රිකට් ගහන එකෙක් හිටියේ අකලංක ගනේගම කියල. ඩාන්සින් ස්ටාර් එහෙම හිටියේ. ඌ කියපු සින්දුවකත් රැප් කලේ. පට්ට ලස්සනයි ඒ රැප් එක.

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    මේක කොහොමද?

    ඉස්සර ක්‍රිකට් ගහන එකෙක් හිටියේ අකලංක ගනේගම කියල. ඩාන්සින් ස්ටාර් එහෙම හිටියේ. ඌ කියපු සින්දුවකත් රැප් කලේ. පට්ට ලස්සනයි ඒ රැප් එක.

    ado topma badu 👌😩