රැප් දැකල නැත්තම් බලපන් හේසාන්
Free style rap
classic
What about SVDP
මූ ලංකාවේ ඉඳන් රැප් කරන එකෙක් නෙමෙයිනේ. MIA කියන එකිත් එහෙමනේ. අරූ ඉන්දියාවේ ඉඳන් කඩ්ඩෙන් රැප් කරන එකෙක්නෙ. ලංකාවෙන් හැබැයි ඔය වගේ රැප් කරන්න හිටියේ එකයි ඒ ඩෙලෝන්. උගේ වොයිස් මරු.

yako mewa thaama kata padam, e kale ahapu rap
ewwww
------ Post added on Aug 8, 2024 at 11:13 PM
මටත් පුලුවන්
රැප් එකක් කියල පෙන්නන්න්ඩ
yako mewa thaama kata padam, e kale ahapu rap![]()
මේක කොහොමද?
ඉස්සර ක්රිකට් ගහන එකෙක් හිටියේ අකලංක ගනේගම කියල. ඩාන්සින් ස්ටාර් එහෙම හිටියේ. ඌ කියපු සින්දුවකත් රැප් කලේ. පට්ට ලස්සනයි ඒ රැප් එක.
මටත් පුලුවන්
රැප් එකක් කියල පෙන්නන්න්ඩ
උඩු බුරන එක රැප් නෙමේ මහත්තයාමටත් පුලුවන්
රැප් එකක් කියල පෙන්නන්න්ඩ
රැප් දැකල නැත්තම් බලපන් හේසාන්
Free style rap
Ou ban. U nam sirama waddek. Mama u apu dawas wala idanma uge okkoma videos tika balanawa.Harry Mack nam supiri free style rapper. muta dena onama wachana 3-4k daala free style rap eka amunanawa supiriyata.