උබලා business එකක් පටන් ගන්න කලින් මොනවගේ දේවල්ද සැලකිලිමත් වෙන්නෙ..
කොහොමද හරියටම market එක ඇනලයිස් කරන්නෙ..
කොහොමද හරියටම market එක ඇනලයිස් කරන්නෙ..
bro market කරන්නෙ කොහොමද online ද offline දමන් local product එකයි impoted product දෙකම කරනවා. Local එක ගාන ඉම්පෝටඩ් එකේ ගාන ට ආසන්නව තියාගෙන ඉන්නවා.imported qualty එක පෙනුම නිස custormer බොහෝ වෙලාවට ඉම්පොටඩ් එකට යනවා.
Online.fb marketplacebro market කරන්නෙ කොහොමද online ද offline ද
උබ වෙබ් එකක් ගහනවා දැක්කාඋබලා business එකක් පටන් ගන්න කලින් මොනවගේ දේවල්ද සැලකිලිමත් වෙන්නෙ..
කොහොමද හරියටම market එක ඇනලයිස් කරන්නෙ..
thanks මචන් .. uba කියපු ටික හරියට හරි...උබ වෙබ් එකක් ගහනවා දැක්කා
ගූගල් ඇනලිටික් ඉන්ටිග්‍රේශන් දාල ෆයින් ටුයුන් කරගනින් . ටිකක් අමාරුයි ඒත් ඉගෙන ගනින් පට්ට ඉන්සයිට් එකක් දෙනවා . උබට ඕන හැටියට කස්ටමයිස් කරගන්න පුලුවන්
ආයේ ගූගල් ටැග් මැනේජර් සහ ගූගල් සර්ච් කොන්සොල් මේවත් ඉන්ටිග්‍රේට් කරගන්න seo පාට් එකෙන් සැහෙන්න කෑල්ලක් මේවා දැම්මම කවර් වෙනවා