දැනට හොඳම Text to Speech

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    දැනට තියෙන හොඳම text to speech සර්විස් එක මොකක්ද බන්? Free or paid
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,980
    10,526
    113
    මේ Text to Speech voice අපේ youtube videos වලට භාවිතා කරොත් ප්‍රශ්නයක් වෙනවද ?
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,312
    20,898
    113
    Up

    මේ Text to Speech voice අපේ youtube videos වලට භාවිතා කරොත් ප්‍රශ්නයක් වෙනවද ?
    දැන් ai නම් select කරන්න option එකක් තියෙනවා නේ. අවුලක් වෙන එකක් නැතුව ඇති නේ ඒ හින්දා
    ------ Post added on Aug 27, 2024 at 11:34 AM
     
    • Like
    Reactions: hi.dushan