දැනට 8 දෙනෙකුට Vaccine එක ඇලජික් වෙලා

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,389
    2,961
    113
    මාතර
    ඕනෙම දේකට ඇලජික් එන්න පුලුවන්. ඒක Anaphylaxis වෙනකන් යන්නත් පුලුවන්. අපි කන අන්නාසි පෙත්තේ ඉඳන්, බොන පැනඩෝල් පෙත්තේ ඉඳන් , දෙන ලේ පැකට් එකේ ඉඳන් , මූණ පිහන තුවා කෑල්ල, ඔලුවට දාන ශැම්පූ එක වෙනකන් ඇනපිලැක්සිස් වෙලා සෙත්තපෝච්චි වෙන්න පුලුවන්.

    ලේ දෙනකොට Anaphylaxis වෙන්න පුලුවන් 20,000 කින් එක්කෙනෙක්ට. එහෙමයි කියලා මෝඩ සිංහලු තොපිට ලේ දෙන්න ඕනෙ උනොත් අනේ මට එපා කියනවද? මුන්ට හෙන නිව්ස් එකක් 6 දෙනෙක්ට Anaphylaxis වෙච්ච එක 270, 000 ප්‍රමාණයකට දැනටමත් බෙහෙත විදලා තියෙද්දිත්.

    ඇත්තටම දැන්නම් රට ගැන පට්ට බයක් එනවා. මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් දැකල මේ වගේ මරි මෝඩ ගොබ්බ මී හරක් ටිකටත් දවසක ළමයි හම්බුවෙලා උනුත් ලොකු වෙනවනේ. අහෝ මේ රට හැමදාම අනාතයි ඉතින්. 😥😥😥

    ඕක Science එකේ තිබුණු එකක් බන්. සිංහලු ලියපු එකක් නෙවෙයි. :-D
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    When you post no of people who got allergic make sure to post no of people who were not allergic as well. Otherwise the data carries no meaning.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,604
    6,173
    113
    even for aspirin some people get anaphylaxis.

    Is it Possible to be Allergic to Aspirin?:rofl::rofl::rofl:

    Overview
    Aspirin (acetylsalicylic acid, or ASA) and other non-steroidal anti-inflammatory drugs (NSAIDs) such as ibuprofen or naproxen (Advil, Motrin, Aleve and others) are used to treat both pain and fever and are widely used in both children and adults. There are certainly restrictions. For example, aspirin should never be given to children or teenagers recovering from the flu or chickenpox (this may be associated with a severe disease called Reye’s syndrome). Other side effects from both ASA and NSAIDs are well known: stomach pain or ulcers, bleeding, and high blood pressure among others. It is also possible to have allergic or allergic-like (hypersensitive) reactions to these medications.
    Symptoms
    An allergy or hypersensitivity to both ASA and NSAIDs may cause any of the following: hives, itching, swelling, shortness of breath, nasal congestion, wheezing, feeling faint or even passing out. When these reactions are severe, it is called anaphylaxis.
     
    • Dislike
    Reactions: Moxley

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    It's reported that a few of these people had previous allergies to other medications. For all of them the adverse reactions were shown within the 15 minute window.

    CDC issued new guidelines during the last weekend.
    • All people who get a COVID-19 vaccine should be monitored on-site. People with a history of severe allergic reactions should be monitored for 30 minutes after getting the vaccine. All other people should be monitored for 15 minutes after getting the vaccine.
    • Vaccination providers should have appropriate medications and equipment—such as epinephrine, antihistamines, stethoscopes, blood pressure cuffs, and timing devices to check your pulse—at all COVID-19 vaccination sites.
    • If you experience a severe allergic reaction after getting a COVID-19 vaccine, vaccination providers should provide rapid care and call for emergency medical services. You should continue to be monitored in a medical facility for at least several hours.

    The CDC is advising that people who have a history of allergic reactions to any of the ingredients included in the shots talk with their doctor before getting vaccinated.

    The full list of ingredients of the Pfizer - which include sodium chloride, potassium chloride, and a number of lipids - can be found on the Pfizer vaccine’s prescribing information chart.

    Moderna’s vaccine prescribing information service lists the ingredients, which include various lipids, sodium acetate, and tromethamine.

    Another ingredient in question is polyethylene glycol (PEG), a laxative commonly used with colonoscopies. Few cases of anaphylactic reaction have been linked to polyethylene glycol, but the reaction has been reported in the past.

    The Moderna and Pfizer vaccines don’t include preservatives, and the vial stoppers are not made with latex.

    People who’ve had a serious allergic reaction to any injectable medicine or vaccine in the past should consult their doctor.

    Whatever the case is the expert opinion is - In general, the benefits of the vaccine far outweigh the rare risks.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඕක Science එකේ තිබුණු එකක් බන්. සිංහලු ලියපු එකක් නෙවෙයි. :-D

    නෑ මම කිව්වෙ උස්සගෙන ඇවිත් මෙතන ඕක අත ඇරපු උඹ වගේ පල් මෝඩයෝ ගැන. ඒක නොතේරෙන්නත් උඹ නම් අඩු මාසෙන් ඉපදුනු මන්ද බුද්දිකයෙක්ද කොහෙද
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඕනිම vaccine එකක් ඇලජි වෙන්න පුළුවන්

    බබාලට විදින ඒවටත් ඒක තියනව
    විද්දට පස්සේ දවසේ උන් ගන්නේ එකයි
    ඒ ඇලජික් හින්දා නෙවේ. බෙහත ට ප්‍රතිශක්ති ය හැදෙන හින්දා.ඇගේ රස්නේ වැඩි වෙන්නේ ඒ අඩපණ කරපු වෛරස් එක මරන්න
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,389
    2,961
    113
    මාතර
    නෑ මම කිව්වෙ උස්සගෙන ඇවිත් මෙතන ඕක අත ඇරපු උඹ වගේ පල් මෝඩයෝ ගැන. ඒක නොතේරෙන්නත් උඹ නම් අඩු මාසෙන් ඉපදුනු මන්ද බුද්දිකයෙක්ද කොහෙද

    Thanks Bro :-D මොලේ අඩු හින්ද පොඩි පොඩි අවුල් වැඩ වෙනවා. ගණන් ගන්න එපා.
     
    • Like
    Reactions: dilann

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    ඕනෙම දේකට ඇලජික් එන්න පුලුවන්. ඒක Anaphylaxis වෙනකන් යන්නත් පුලුවන්. අපි කන අන්නාසි පෙත්තේ ඉඳන්, බොන පැනඩෝල් පෙත්තේ ඉඳන් , දෙන ලේ පැකට් එකේ ඉඳන් , මූණ පිහන තුවා කෑල්ල, ඔලුවට දාන ශැම්පූ එක වෙනකන් ඇනපිලැක්සිස් වෙලා සෙත්තපෝච්චි වෙන්න පුලුවන්.

    ලේ දෙනකොට Anaphylaxis වෙන්න පුලුවන් 20,000 කින් එක්කෙනෙක්ට. එහෙමයි කියලා මෝඩ සිංහලු තොපිට ලේ දෙන්න ඕනෙ උනොත් අනේ මට එපා කියනවද? මුන්ට හෙන නිව්ස් එකක් 6 දෙනෙක්ට Anaphylaxis වෙච්ච එක 270, 000 ප්‍රමාණයකට දැනටමත් බෙහෙත විදලා තියෙද්දිත්.

    ඇත්තටම දැන්නම් රට ගැන පට්ට බයක් එනවා. මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් දැකල මේ වගේ මරි මෝඩ ගොබ්බ මී හරක් ටිකටත් දවසක ළමයි හම්බුවෙලා උනුත් ලොකු වෙනවනේ. අහෝ මේ රට හැමදාම අනාතයි ඉතින්. 😥😥😥

    ලංකාවේ ඉන්න ගොබ්බයන්ට රිස්ක් බෙනිෆිට් ෆැක්ටර් එක තේරෙන්නේ නැ. අම්මගෙන් තාත්තාගෙන් එන ගොබ්බ කම උරුම වෙලා තියෙන නිසා ඕකුන්ට මේවා කොච්චර කිව්වත් තේරෙන්නේ නැ
     
    • Like
    Reactions: waca

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අරහේ හම්බයෝ ටික වැලලෙන්න හදනවා මැරුනට් පස්සෙ ස්වර්ගයට යන්න බැරි වෙයි කියලා.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ලංකාවේ ඉන්න ගොබ්බයන්ට රිස්ක් බෙනිෆිට් ෆැක්ටර් එක තේරෙන්නේ නැ. අම්මගෙන් තාත්තාගෙන් එන ගොබ්බ කම උරුම වෙලා තියෙන නිසා ඕකුන්ට මේවා කොච්චර කිව්වත් තේරෙන්නේ නැ

    අවුරුදු 5 න් පහට බලේට එන නායකයෝ දිහා බැලුවම තේරෙනවනේ බං රටේ ඉන්න එවුන්ගෙ මානසික මට්ටම. ගොඩල් සිංහලුන්ගේ ලේවලම තියෙන ලෙඩක්. එකම අවුල උන්ටත් ළමයි හම්බුවෙනවනේ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ලංකාවේ ඉන්න ගොබ්බයන්ට රිස්ක් බෙනිෆිට් ෆැක්ටර් එක තේරෙන්නේ නැ. අම්මගෙන් තාත්තාගෙන් එන ගොබ්බ කම උරුම වෙලා තියෙන නිසා ඕකුන්ට මේවා කොච්චර කිව්වත් තේරෙන්නේ නැ
    ඉතිං සිංහල බේත් වල risk නැතුව benefit ලැබෙනවා නේ - මොන රෙද්දකටද risk benefit factor එක එතකොට ? :D :D
     
    • Haha
    Reactions: TNHM

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඉතිං සිංහල බේත් වල risk නැතුව benefit ලැබෙනවා නේ - මොන රෙද්දකටද risk benefit factor එක එතකොට ? :D :D
    ඔව් බෙනිෆිට් සෑහෙන්න ඉන්නවා NASH එක්ක මෙඩිකල් වෝඩ්ස් වල. 😂😂😂
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඒ වැරදි ආහාර රටාව නිසා මිසක් සිංහල වෙදකම හිංදා නෙවෙයි :D
    NASH එන්න පුලුවන් අරිශ්ඨයි, ශාක යුෂ නිසයිත්. අක්මාවට ඕනේ දෙයක් කන්ට්‍රෝල් කරන්න පුලුවන් ලිමිට් එකක් තියෙනවා.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    NASH එන්න පුලුවන් අරිශ්ඨයි, ශාක යුෂ නිසයිත්.
    හරියට අරිෂ්ඨ බීපු කෙනෙක්ට NASH ආපු එක case එකක් කියන්නකො බලන්න :D
    අක්මාවට ඕනේ දෙයක් කන්ට්‍රෝල් කරන්න පුලුවන් ලිමිට් එකක් තියෙනවා.
    ඒ ලිමිට් එක පන්නලා අක්මාව stress කොරන ගොන් diet එක හිංදයි NASH එන්නේ :D
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,389
    2,961
    113
    මාතර
    ලංකාවේ ඉන්න ගොබ්බයන්ට රිස්ක් බෙනිෆිට් ෆැක්ටර් එක තේරෙන්නේ නැ. අම්මගෙන් තාත්තාගෙන් එන ගොබ්බ කම උරුම වෙලා තියෙන නිසා ඕකුන්ට මේවා කොච්චර කිව්වත් තේරෙන්නේ නැ

    මෙහෙමයි මචන්, vaccine එක තමයි අනිවා එකම hope එක. ඒ කතාව ගැන තර්කයක් නැහැ. ඔතන අවුල ගියේ මම ඔය කතාව දාපු නැති එකනේ. අපි ඔය vaccine එක එනකන් කොච්චර බලන් ඉන්නවද industry එක back to normal වෙන්න. (මම ඉන්නේ Cinema සොෆ්ට්වෙයා ලියන company එකක. හිතා ගන්න පුළුවන් නේ මේ දවස්වල industry එක ගැන.)
    එහෙම උනා කියල ඒකෙ තියෙන රිසක් දැක්කම මැරෙන්න හදන්න ඕන නැහැ. කොහොමත් Anaphylaxis history තියෙන උන් දෙපාරක් හිතනවා මේක ගහ ගන්න, කොච්චර precautions ගත්තත්.
    හැබැයි උඹලගේ කතා විලාසේ හැටියටනම් උඹලට හරියන්නේ දම්මික පැනියම තමයි. ඉගෙන ගත්ත කියල ඔය ගති ඇරෙන්නේ නැහැ. ඕව ගෙවල් වලින් එන ඒවා.