දැනට covid 19 රෝගීන් හමුවී ඇති ප්‍රදේශ

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,393
    5,574
    113
    Panadura
    දැනට covid 19 රෝගීන් හමුවී ඇති ප්‍රදේශ

    දැනට covid 19 රෝගීන් හමුවී ඇති ප්‍රදේශ

    1.මත්තේගොඩ
    2.කොළඹ 08
    3.කොළඹ 08
    4.මහර
    5.උඩුබද්දාව
    6.දුන්කන්නාව
    7.කොළඹ 08
    8.ගල්කිස්ස
    9.කොළඹ 08
    10.ගාල්ල
    11.අකුරගොඩ
    12.රාජගිරිය
    13.බෞද්ධාලෝක මාවත
    14.කොළඹ 06
    15.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
    16.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
    17.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
    18.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
    19.මඩකලපු නිරෝධායන මධ්‍යස්ථානය
    20.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
    21.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
    22.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
    23.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
    24.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
    25.ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානය
    26.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
    27.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
    28.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
    29.මාරවිල
    30.රත්නපුර
    31.මඩකලපු නිරෝධායන මධ්‍යස්ථානය
    32.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
    33.වවුනියා නිරෝධායන මධ්‍යස්ථානය
    34.උඩුගම්පොල
    35.කැලණිය
    36.වත්තල
    37.නෙළුම්දෙනිය
    38.කළුතර දකුණ
    39.කොළඹ 08
    40.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
    41.මඩකලපුව
    42.වයික්කාල
    43.වයික්කාල
    44.මොරවක
    45.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
    46.බණ්ඩාරගම
    47.බේරුවල
    48.මාලබේ
    49.දෙහිවල-ගල්කිස්ස
    50.රත්මලාන
    51.වත්තල
    52.ජා-ඇල

    Ep5vrjd.jpg


    source


    dqOdgH5.png
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Quarantine center eke inna eketa lede thibunoth ethana inna hema ekatama bowenna puluwan neda ugen?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    Quarantine center eke inna eketa lede thibunoth ethana inna hema ekatama bowenna puluwan neda ugen?
    ඔව් බන්. පව් අනිත් අය. ඇතුලෙ ඉන්න හැම එකාටම ප්‍රොටෙක්ශන් කිට් එකක් දෙන්න ඕන.
     

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    Quarantine center eke inna eketa lede thibunoth ethana inna hema ekatama bowenna puluwan neda ugen?

    oka kiyanna gihin puke araganna wuna mata rata gihin kakkussi hodana ekek kiyala ...Quarantine center walata yanna ba kiwwa hethuwa thamai oka ...anduwa wenama gemak gahuwe wahallu tika foam karala
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    දැනට covid 19 රෝගීන් හමුවී ඇති ප්‍රදේශ
    50.රත්මලාන


    kauda appa e ?:shocked::confused:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    oka kiyanna gihin puke araganna wuna mata rata gihin kakkussi hodana ekek kiyala ...Quarantine center walata yanna ba kiwwa hethuwa thamai oka ...anduwa wenama gemak gahuwe wahallu tika foam karala

    kuwa kuwa wedak ne okkoa government eka defence karnawa vitarai :dull:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ඔව් බන්. පව් අනිත් අය. ඇතුලෙ ඉන්න හැම එකාටම ප්‍රොටෙක්ශන් කිට් එකක් දෙන්න ඕන.

    protection කිට් ඕනි නෑ, හැමතැනම අත්පත් ගාන්නේ නැතුව ඉදලා , කන්න බොන්න මූණ අල්ලන්න කලින් හොදට අත් හේදුවොත් බෝවෙනවා අඩුයි, තමන් දන ගන්න ඕනි එතන ඉන්න අනික් ඕනි එකෙක්ට ලෙඩේ තියන්න පුළුවන් කියල , පරිස්සම් උනාම ඇති , කැස්ස වගේ තියන එකෙක් හිටියොත් admit කරනවා නේද , :rolleyes:
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මේ වෛරසය නිසා අපිට වඩා ලොකු ධනවත් රට්වල නොසැලකිල්ල නිසා මිනිස්සු පාලනය නොකල නිසා අද්දැකීම් මෙච්චර තියෙද්දි මොකක්ද මේ එක එක දවසට කෑලි කෑලි ඇදිරිනීති දාන්නෙ ? මිනිස්සු කියන්නෙ ගස්ගල්වගේ එක තැන ඉන්නෑ කියන එකක් අහන් නෑ.ඒවා ආන්ඩුව දැනගන්න ඕන.දින දෙකක්වත් ඔක්කොටම පොලිස් ඇදිරිනීති දාල බලන්න එපැයි.වේලක් නොකැව කියල මිනිස්සු මැරෙන් නැ..ඊට හපන් මිනිස්සුන්ට මෙ ලෙඩේ හැදුනම.යුද්දය කල විදිහෙන් වෛරස් එක්ක සටන හරියන් නෑ
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    Quarantine center eke inna eketa lede thibunoth ethana inna hema ekatama bowenna puluwan neda ugen?

    මට නම් හිතෙන විදියට ඒවා ඇතුලේ ඉන්න උන් අනික් යට වඩා මේ වෙලාවේ ආරක්ෂිතයි , නිකමට හිතපන් අර මැණික් කාරයාගේ ගෑනි, ළමය එක්ක මේ සති දෙකේ ගනුදෙනු කරපු උන්, එක කෝප්පේ වතුර උනත් බොන ඇති , කෑම බීම share කරගන්න ඇති. ඇතුලේ උන් එහෙම නෑ නේ හැම එක දිහාම සැකෙන් බලන්නේ .

    රටේ අනික් මිනිස්සුන්ට ඒ බය නැති එකයි දුක :(
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Quarantine center eke inna eketa lede thibunoth ethana inna hema ekatama bowenna puluwan neda ugen?




    ඔය මිනිස්සු ප්ලේන් එකේ ආවා කොරෝනා ගැන වද උනාද ? :nerd:


    ඔය දේවල් හමුදාවෙන් හිතලා කරන්නේ නෑ ඊට ඉහලින් වගකිවයුතු ඩොක්ටර්ස්ලාගේ guidance එක්ක යන්නේ. ටොයිලට් + අත හෝදන්න සින්ක් පවා මිනිස්සු ඉල්ලපු විදිහට හදලා දීලා තිබ්බා. මට නං දැක්ක ටිකෙන් මිනිස්සුන්ට ඕනෑවටත් වඩා දේවල් සහ පහසුකම් දීලා තියෙනවා කියලයි හිතෙන්නේ. උන් කියන විදිහට වැඩ කරලා ආරක්ෂා වෙන එක තමන්ගේ අතේ. :)


    ප්‍රධානම දේ තමයි ඔය ෆ්ලයිට් වලින් එන කට්ටිය සේරම එකට දාන්නේ නෑ ෆ්ලයිට් එකෙන් එකට වෙන වෙනම දාලා ඉන්නේ. එතකොට උබට හිතෙයි ඒ අතරේ කෙනෙක් උන්නොත් ඔක්කොටම බෝවෙයි කියල නෙහැ ? එයාටත් එයා එක්ක ආපු අනික් යටත් වැළඳීමේ අවදානම වැඩි මොකද ෆ්ලයිට් එකේ ඉතාලි ඉඳලා ලංකාවට එන්න යන වෙලාවත් එක්ක බැලුවම :dull:
     
    Last edited: