දැන්නම් සාටකේ විතරයි අඩු

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    @shenat Bro, I think your loincloth went away with that video.




    Cracking Up Lol GIF
     
    • Haha
    Reactions: Identity and monson

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    @shenat Bro, I think your loincloth went away with that video.


    ගොං බයියො තාමත් දන්නෙ ඔය පරණ ගොං පාට් දාන එක විතරද බන්? 🙈

    අලුත් එකක් හොයාගනින් දැං ඕක දැක්ක ගමන් අතේ මාට්ටුනේ කවුද එව්වෙ කියලා 😹

    ඒකට අනුර බලපන්. එක හිටපු කොටියෙක්ට පොඩ්ඩක් ඇඟිල්ලෙන් ඇන්න එක විතරයි කරේ. සිලින්ඩර්-පොහෙිට්ටු වේස බයියොයි, බංකොළෙිත් නාකියොයි, සිංහලේ මහා යුග පුරුසයොයි ඔක්කොම බල්ලො වගේ බිම ලැග්ගෙව්වා. ඒකත් නිකන් නෙවායි අඬ අඬ, කොටියටත් හෑලි ගගහ. 🙈

    අන්න සුපිරි ඩයල්. ඉගෙනගන්න කියපන් අනුරගෙන්. 😹
     
    • Haha
    Reactions: Wadakaru