@shenat Bro, I think your loincloth went away with that video.
ගොං බයියො තාමත් දන්නෙ ඔය පරණ ගොං පාට් දාන එක විතරද බන්?
අලුත් එකක් හොයාගනින් දැං ඕක දැක්ක ගමන් අතේ මාට්ටුනේ කවුද එව්වෙ කියලා
ඒකට අනුර බලපන්. එක හිටපු කොටියෙක්ට පොඩ්ඩක් ඇඟිල්ලෙන් ඇන්න එක විතරයි කරේ. සිලින්ඩර්-පොහෙිට්ටු වේස බයියොයි, බංකොළෙිත් නාකියොයි, සිංහලේ මහා යුග පුරුසයොයි ඔක්කොම බල්ලො වගේ බිම ලැග්ගෙව්වා. ඒකත් නිකන් නෙවායි අඬ අඬ, කොටියටත් හෑලි ගගහ.
අන්න සුපිරි ඩයල්. ඉගෙනගන්න කියපන් අනුරගෙන්.
