දැන්මම උදව්වක්

baba2

Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    දැන්මම උදව්වක්

    මම ෆිල්ම් එකක් බාගත්තා මගදි පරිගනකය ඕෆ් උනා කරන්ට් ගියා බාගත්තෙIDM 90% බාගෙන තිබුනෙ නැවත වරක් ඔන් කරපුවහම පිල්ම් එක නෑ:confused::confused::confused:

    ගන්න ක්‍රමයක් නැද්ද
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    IDM EKEN BALA IWARA WENAKAM TEMP FILE EKE TIYENNE KOTAS WIDIYATA.EKA COMBINE KARANNA PULUWAN IDM EKATAMA WITHARAI.
    RECOVERY KALAI KIYALA THERUMAK NA.
    AYTH DWN KRNNA.