
ඊයේ පෙරේදා ලයිට් ගත්ත අය අහන්නෙම ඔයාගේ සින්දුමයි..
..පොරගේ සී-දුවේ සකුර නන්ස්ටොප් කැසට් පටයක් තමා මම මුලින්ම ගත්තේ
මූ සීදුවේ සකුරා නෙමෙයි මචන්. සකුරා range. ඒක දික්වැල්ලේ band එකක්

ඉස්සර උබලට ප්රයිවෙට් බස් එකක්වත් තිබ්බදපොරගේ සී-දුවේ සකුර නන්ස්ටොප් කැසට් පටයක් තමා මම මුලින්ම ගත්තේ

ආ ඒක තමා. සකුරා රේන්ජ්. සීදුවේ සකුරා නෙවි. සකුරා රේන්ජ් නංස්ටොප් කැසට් පටය![]()
