දැන්වත් එයාපෝට් ඇරපල්ලකො

doboman

Active member
  • Sep 23, 2007
    133
    181
    43
    මාස කීයක් මුන් මේ එයාපෝට් එක වහන් ඉන්නවද? පුදුම කාලකන්නි ටිකක්නේ.මිනිහෙක්ට තමන් කැමති රටකට ගිහින් එන්න නිදහස තියෙන්න ඕන.මාස දෙකතුනක්නම් කමක් නෑ.දැන් මාස අටක් වෙන්න එනවා.ඉන්න එකෙක් ඉඳී,මැරෙන එකෙක් මැරෙයි.ඔන්න ඔහේ එයාපෝට් ඇරලා මිනිස්සුන්ට ලංකාවට එන්න,ලංකාවෙන් යන්න නිදහස දෙන්න ඕන.මොන කරුමයක්ද ඕයි මේක,දැන් එලිමහන් හිර කඳවුරක් වගේ.වසංගත එනවා,මිනිස්සු මැරෙනවා ඒවා නෝමල්.කර්මය අනුව මැරෙන එකා කොහොමත් වසංගත ආවත් නැතත් මැරෙනවා.ඉන්න එකා වසංගත නෙවෙයි කොරොනාගේ ආම්මව ආවත් මරන්න බෑ,ඒක තමයි කර්මය කියන්නේ.මේ රටේ ඉන්න එවුන් බුදු දහම ගැනත් සැකයි.ඒකනේ එයාපෝට් වහගෙන බයෙ හැංගිලා ඉන්නේ.සක්වල ගලේ හැංගුනත් සප්ත මහා සාගරේ හැංගුනත් කර්මයෙන් බේරෙන්න බෑ.එයාපෝට් වහල ඉඳල වැඩක් නෑ.බය නැතිව අරින්නකො මිනිසුන්ට යන්න එන්න.මැරෙන එකා භූමිකම්පාවක් ඇවිල්ල හරි මැරෙනවා.මතකනේ සුනාමිය,පාස්කු වගේ ඒවා.අනිත් එක රටේ ජනගහනය වැඩී. ඒක නිසා ලක්ෂයක් දෙකක මැරුනා කියලා ලොකු වෙනසක් දැනෙන එකක් නෙවෙයි.ඉන්දියාවේ බිලියන දෙකක් ඉන්නවා.එකෙන් ලක්ෂයක් කියන්නේ නතින්.වස්ංගතවලට බයවෙලා මොනාටද මෙහෙම ඔයාලා ජිවත් වෙන්නේ.ලැජ්ජ නැද්ද අනේ. මහ ලොකුවට සිංහයාගෙන් එනවා කික්යලා කියන්නේ.ඒ උනාට කොරොනාට බයේ නැට්ට පස්ස ගහගෙන බලු කුක්කෙක්ගේ තත්වයට පත් වෙලා.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    50816.jpg
    50816.jpg
    50816.jpg
    50816.jpg
    50816.jpg
    50816.jpg
    50816.jpg
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මම දන්න විදියට.දැන් උබට එයාපෝට් දැනට ඕපන් කරලා තියන ඕන රටකට ගිහින් එන්න නිදහස තියෙනව. උබට හරි විසා තියනවනම්.

    ඉස්සර වගේ නම් අද ගිහින් හෙට එන්න තරමට ප්ල්න් එන්නේ නැ.
    අපහු එනකොට දවස් 14 කොරන්ටින් වෙන්න ඕන.
    උදාහරණයක් විදියට...
    ලංකාව එයාපෝට් එක ඕපන් කලාට ඉස්සර වගේ සින්ග යන්න බැ.මොකද උන් මම දන්නා විදියට සිංග උන් ඔන්ඇරැඉවල් දැන් නවත්තලා.උබට රැකියා විසා හරි පුරවැසි නැත්නම් සින්ග යන්න බැ.
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    අපේ කට්ටිය බයේ ඉන්නේ airport open කරපු ගමන් middle east කට්ටිය ඔක්කොම ඇවිල්ලා. රටට එන income එක නවතී කියලා.මම දැක්කා news එකක් ලංකාවට එන්න 2millions ඉන්නවා දැනට 60,000 කට එහා register වෙලා ඉන්නවා කියලා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,055
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ආයේ වැඩිවෙනවා යකෝ. මැරෙන්න ඕනනං මැරියල්ලා. අපි මේ ගේම ඉල්ලනවා පොඩි උන්ට මාස්ක් දාගෙන ඉස්කෝලේ යන්න දෙන්නේ නෑ කියල. :angry: :angry:
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    me widiyata thiyena eka hondayi ban... mamath rata inne. ehema kiyala rata inna okkoma lankawata enna gaththoth eka loku risk ekak ratata.. e wagema virus eka control karagannath bariwenawa aniwaa. mamanam kiyanne mehema thawa kaalayak thiyena eka hondayi kiyala. me virus eka aduwela yanakan..
     
    • Like
    Reactions: Lahiru120

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    රටේ ඉන්න උන්ගේ කර්මය හොඳ නිසයි airport වහලා තියෙන්නේ.
    තොපිට මොලේ දෙන්න බැරි හින්දා තමයි මම ඇතුළු හැමෝම ඡන්දෙන් උබලා ව පැරැද්දුවේ. ඒ නිසා දැන් උබලා දෙන ගොං talk වැඩක් නෑ. අපි අපේ ආරක්ෂාව සලස ගත්තා. උබලා ගෙ කර්මය හොඳ හින්දා තමයි මොලේ තියෙන උන් ටිකක් රටේ හිටියේ. උබලා ව ඡන්දෙන් පැරැද්දුවේ. දැන් උබලට කරන්න තියෙන්නේ පුක අහකට කරගන්න එක. නොදී ඒක කරපං මචං :)