මාස කීයක් මුන් මේ එයාපෝට් එක වහන් ඉන්නවද? පුදුම කාලකන්නි ටිකක්නේ.මිනිහෙක්ට තමන් කැමති රටකට ගිහින් එන්න නිදහස තියෙන්න ඕන.මාස දෙකතුනක්නම් කමක් නෑ.දැන් මාස අටක් වෙන්න එනවා.ඉන්න එකෙක් ඉඳී,මැරෙන එකෙක් මැරෙයි.ඔන්න ඔහේ එයාපෝට් ඇරලා මිනිස්සුන්ට ලංකාවට එන්න,ලංකාවෙන් යන්න නිදහස දෙන්න ඕන.මොන කරුමයක්ද ඕයි මේක,දැන් එලිමහන් හිර කඳවුරක් වගේ.වසංගත එනවා,මිනිස්සු මැරෙනවා ඒවා නෝමල්.කර්මය අනුව මැරෙන එකා කොහොමත් වසංගත ආවත් නැතත් මැරෙනවා.ඉන්න එකා වසංගත නෙවෙයි කොරොනාගේ ආම්මව ආවත් මරන්න බෑ,ඒක තමයි කර්මය කියන්නේ.මේ රටේ ඉන්න එවුන් බුදු දහම ගැනත් සැකයි.ඒකනේ එයාපෝට් වහගෙන බයෙ හැංගිලා ඉන්නේ.සක්වල ගලේ හැංගුනත් සප්ත මහා සාගරේ හැංගුනත් කර්මයෙන් බේරෙන්න බෑ.එයාපෝට් වහල ඉඳල වැඩක් නෑ.බය නැතිව අරින්නකො මිනිසුන්ට යන්න එන්න.මැරෙන එකා භූමිකම්පාවක් ඇවිල්ල හරි මැරෙනවා.මතකනේ සුනාමිය,පාස්කු වගේ ඒවා.අනිත් එක රටේ ජනගහනය වැඩී. ඒක නිසා ලක්ෂයක් දෙකක මැරුනා කියලා ලොකු වෙනසක් දැනෙන එකක් නෙවෙයි.ඉන්දියාවේ බිලියන දෙකක් ඉන්නවා.එකෙන් ලක්ෂයක් කියන්නේ නතින්.වස්ංගතවලට බයවෙලා මොනාටද මෙහෙම ඔයාලා ජිවත් වෙන්නේ.ලැජ්ජ නැද්ද අනේ. මහ ලොකුවට සිංහයාගෙන් එනවා කික්යලා කියන්නේ.ඒ උනාට කොරොනාට බයේ නැට්ට පස්ස ගහගෙන බලු කුක්කෙක්ගේ තත්වයට පත් වෙලා.

