දැන්වත් මිනිස්සු ගැන හිතපල්ලා

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    නයි දෙරණේ ඒවා අහන්නැ...දාපන් මොකද වෙන්න යන්නේ කියලා...
     
    Lak Derana

    Member
    Jun 2, 2022
    7
    -8
    1
    නයි දෙරණේ ඒවා අහන්නැ...දාපන් මොකද වෙන්න යන්නේ කියලා...
    අඩෝ අඩෝ එහෙම කරන්න එපා......... මේ අද දෙරණ නෙවෙයි. ලක් දෙරණ😀😀
     
    • Haha
    Reactions: Thari87

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    නයි දෙරණේ ඒවා අහන්නැ...දාපන් මොකද වෙන්න යන්නේ කියලා...
    bus strike ekak karanawa kiyala gamunu kiyanawalu june 6.. lol
    oya derana nemei muge lakderana kiyala derana logo copy karapu boru thumbnail dana thawath youtube hingannek..
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අනේ නිකන් පලයන් ඕයි
    ආවා views හිගා කන්න
    උබ වැරදි තැනට ආවේ
    මේකේ එවුන් අන්දන්න තව ටිකක් practice වෙලා එන්න
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,902
    5,083
    113
    Pandora
    oya derana nemei muge lakderana kiyala derana logo copy karapu youtube channel ekak... boru thumbnail dana thawath youtube hingannek..
    උගේ logo එකට action එකක් ගන්ට පුලුවන් නේද දෙරණට? අද දෙරණ ලෝගෝ එක උස්සලා තියෙන්නේ මූ.

    අඩෝ අඩෝ එහෙම කරන්න එපා......... මේ අද දෙරණ නෙවෙයි. ලක් දෙරණ😀😀
    මෝඩයා spam කරනවනම් වෙන username එකකින් ඇවිත් කරපං. channel එකේ නමම username එකටත් දාගෙන
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,676
    167,332
    113
    එකමත් එක රටක
    මචං ටිකක් හරි මහන්සිවෙලා කරන දේ වැරදිල මිනිස්සුන්ගෙන් ක්ලික් ගන්න දෙයක් කරගන්නවද, නැත්නම් මිනිස්සු හොයාගෙන ඇවිත් බලන දෙයක් කරනවද කියල හිතපන් ඉතින්..
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    උගේ logo එකට action එකක් ගන්ට පුලුවන් නේද දෙරණට? අද දෙරණ ලෝගෝ එක උස්සලා තියෙන්නේ මූ.
    trademark policy යටතේ report කරානම් channel එකම down
    පව්නේ ඉතින් 😂
     
    • Love
    Reactions: Avatar998

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    අඩෝ අඩෝ එහෙම කරන්න එපා......... මේ අද දෙරණ නෙවෙයි. ලක් දෙරණ😀😀
    බැලු බැල්මට දැක්කේ දෙරණ වගේ...

    bus strike ekak karanawa kiyala gamunu kiyanawalu june 6.. lol
    oya derana nemei muge lakderana kiyala derana logo copy karapu boru thumbnail dana thawath youtube hingannek..
    සිරාවට මං දෙරණ වගේ දැක්කේ... බලන්න තියා හිතුවේ වත් නැ...
    ------ Post added on Jun 2, 2022 at 1:33 PM