ගිනිකෙළි සෙල්ලම කරන උන්ට පණිවිඩයක්!

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,538
    32,289
    113
    උඹල අනතුරු කරගෙන ඉස්පිරිතාල ගානෙ ලගින් හදන්න එපා, ස්ට්‍රයික් නේද?

    අනික වටේ ඉන්න සත්තුන්ට ශ්‍රවණ පරාසය වැඩී උන් කෑ ගහන්නේ ඒ නිසා කියලත් හිතපල්ලා...