දැන්වීම්කරණය සහ ජන සන්නිවේදනය

Manjula Edirisinghe

Junior member
  • Feb 17, 2011
    41
    3
    8
    දැන්වීම්කරණය සහ ජන සන්නිවේදනය

    කරුණාකරලා කවුරුහරි දන්නා කෙනෙක්,
    1. භාව විෂයක දැන්වීම්
    2. බුද්ධි විෂයක දැන්වීම්
    පිළිබඳව විග්‍රහාත්මක විස්තරයක් ලබා දෙනවද?
    ඉතාම වැදගත් සහ අත්‍යවශ්‍ය කාරණයකි.
     

    Manjula Edirisinghe

    Junior member
  • Feb 17, 2011
    41
    3
    8
    ඉතාම වැදගත් සහ අත්‍යවශ්‍ය කාරණය

    එසේය,
    උභතෝකෝටිකයක් විසඳාගැනීමට අවශ්‍යය.
    :nerd::nerd::nerd: