මුන් හතර වටේ සිංදු කියලලු අරෑට කීයක් වත් නොදී.සරන්ගනා කියල සින්දුවක් නම් ගැහුවා එක ලස්සනයි...
මිනිස්සු ජයශ්‍රී ලාගෙන් කවදාවත් අලුත් නිර්මාණ බලාපොරොත්තු උනේ නෑ
උන්ගේ තියෙන සින්දු සෙටේ එක ලයිව් කිව්වම ඇති දැන් එකට කෙලියනේ අරුණය..
හරිනම් තුන්දෙනාම ආයේ එකට වැඩ කරන්න තියෙන්නේ ලීගල් විදහට
They have trolled by their colleagueMokakda case eka?
මුන් හතර වටේ සිංදු කියලලු අරෑට කීයක් වත් නොදී.
අරෑව මම දන්නවා බං. රාවතාවත්තෙ පොඩි රෙකෝඩ් බාර් එකක් කරා. හොද ඩයල් එකක්