දැන්‌ මුන් දෙන්නා මොකද කරන්නෙ??

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    FB_IMG_1639800776853.jpg

    මුන්ට දැන් කියන්න සිංදු නැහැනෙ.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,640
    113
    Piliyandala
    සරන්ගනා කියල සින්දුවක් නම් ගැහුවා එක ලස්සනයි...

    මිනිස්සු ජයශ්‍රී ලාගෙන් කවදාවත් අලුත් නිර්මාණ බලාපොරොත්තු උනේ නෑ

    උන්ගේ තියෙන සින්දු සෙටේ එක ලයිව් කිව්වම ඇති දැන් එකට කෙලියනේ අරුණය..

    හරිනම් තුන්දෙනාම ආයේ එකට වැඩ කරන්න තියෙන්නේ ලීගල් විදහට
     
    • Like
    Reactions: kandahar

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සරන්ගනා කියල සින්දුවක් නම් ගැහුවා එක ලස්සනයි...

    මිනිස්සු ජයශ්‍රී ලාගෙන් කවදාවත් අලුත් නිර්මාණ බලාපොරොත්තු උනේ නෑ

    උන්ගේ තියෙන සින්දු සෙටේ එක ලයිව් කිව්වම ඇති දැන් එකට කෙලියනේ අරුණය..

    හරිනම් තුන්දෙනාම ආයේ එකට වැඩ කරන්න තියෙන්නේ ලීගල් විදහට
    මුන් හතර වටේ සිංදු‌ කියලලු අරෑට කීයක් වත්‌ නොදී.

    අරෑව මම දන්නවා බං. රාවතාවත්තෙ පොඩි රෙකෝඩ් බාර් එකක් කරා. හොද ඩයල් එකක්
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,409
    4,038
    113
    Aruna liyan nathnm munwa danneth nathi scene ekk tynne 😂😅

    mona unath case eka shape unoth hondayi 😊
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,997
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මුන් හතර වටේ සිංදු‌ කියලලු අරෑට කීයක් වත්‌ නොදී.

    අරෑව මම දන්නවා බං. රාවතාවත්තෙ පොඩි රෙකෝඩ් බාර් එකක් කරා. හොද ඩයල් එකක්

    mokadda case eka

    arun 2 italy ne ban inne
    kiyak hari dena eka nothing ne ban
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,194
    1,630
    113
    මිල්ලේ සොයා වල්ල සොයා කියල වෙනස් කරලා කිඋවනම් හරිනේ copyright අදාල නැනේ