දැන් අපිත් එහෙම්මම කරනව ඉතින් ... 😅

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,457
    36,379
    113
    මැදමහනුවර
    tIw6YKM.jpeg
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹ ඉතිං ඒ වගේ දූෂිත ගණුදෙනුවක් ගැන දන්නවා නං උඹට පුලුවනි ගිහිං මැතිවරණ කොමිෂන් සභාවට හරි පොලීසියට හරි පැමිණිලි කරන්න. මොකද මෙතන ඔ්ක කිව්වා කියලා කිරියෙ සොන්නයො ඉන්වෙස්ටිගේට් කරන්න කියලයැයි.
    හැබැයි උඹ චේතනාන්විතවම බොරුවක් ඉම්ප්ලයි කරන්න හදනවා නං උඹවත් ඇක්සසරි එකක් විදිහට ගන්න පුලුවනි කේස් එකකට.