දැන් අපි පාරට බහිද්දි නාමලය රාජිතයා ආවොත් මොකද කරන්නෙ ?

දැන් අපි පාරට බහිද්දි නාමලය රාජිතයා ආවොත් මොකද කරන්නෙ ???

  • අතේ තියන එකකින් දමල ගහලා හූ තියල එලවගන්නවා..

    Votes: 64 76.2%
  • කරට අත දාගෙන උනුත් එක්කම යනවා පෙලපාලිය

    Votes: 20 23.8%

  • Total voters
    84

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මොකෙක් හරි එන්නත් එපැයි. මුන්ව එලෝගත්තොත් කවුද ආණ්ඩුව කරන්නෙ?
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    මීට කලින් එලියට බැහැපු සිංහළ දෙමළ මුස්ලිම් විපක්ශයෙ සියළුම පක්ෂ වල අයට ශුද්ධ අයිතියක් තියෙනවා. උන්ට බලය දෙනවද නැද්ද කියන එක තීරණය කරන්න අපිට අයිතියක් තියෙනවා.
    අයිතිය ගැන කතාවක් නෑනේ මෙතන.මහජන විරෝධතාවය තම වාසියට යොදා ගැනීමයි ඕකෙන් වෙන්නෙ. බළලුන් ලවා කොස් ඇට බෑවීම තමා වෙන්නෙ කෙටියෙන්ම..එනිසා හැතිකරේ දැක්ක තැන එලවපල්ලා..මේ වෙලාවේ මේ ආණ්ඩුවට විරුද්ධ වෙන හැමකෙනාම වටිනවා හැබැයි මේ වෙලාවේ රටේ මිනිසුන්ගෙ බලලයි පෙන්නන්න ඕන දේශපාලන පක්ෂ වල බලය නෙවෙයි.. මිනිස්සු මේ විදින දුක් ගොඩේ පීඩනයයි පෙන්නන්න ඕන. එහෙම නැතුව නාමලයගේ හෝ සජියගේ හෝ රාජිතයගේ හැකියාව නෙවෙයි..
     
    • Like
    Reactions: Challenger SRT8

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Tho WAGE EUN PALMBADAGENA RAJPKSHAYATA KADE GIYA NEDA DAN UPADES DENAWADA /? 😂😂🤩🤣
    Ane palayan POL BUTUWONYAHAPALAYA KOCHARA HODADA ME MINIMARU RAJAPKSHATA WADA MIATHREE RAJAPKSHATA PAWA DUNNE NETANAM UBALAGE RAJAPAKSHAYA JEEWATUNA INNA KAL ME RATA GODAGANNA BE
    EKETAWAT ENNA DENNA NE OYA MUSALAYA

    පරණ කතා ඇදල අරන් භේද බින්න වෙන්නෙ මක්කටෙයි..ඒවා ඕන නෑ.. තම තම නැණ පමණින් තමා විවිධ පක්ෂ වලට චන්දෙ දෙන්නේ රට වැසියෝ..ඇමරිකානු රාජපස්සලා පරපුවම එලවන එකට සියලුම රට වැසියො එකතු වෙන්න ඕන.
    Mu boradeye Malu bana nisai kuwe
    ------ Post added on Mar 31, 2022 at 7:46 AM

    මොකෙක් හරි එන්නත් එපැයි. මුන්ව එලෝගත්තොත් කවුද ආණ්ඩුව කරන්නෙ?
    NAMALTA DEMU NEDA ❤️
    ------ Post added on Mar 31, 2022 at 7:47 AM
     
    • Like
    Reactions: usa_nihaal

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    අයිතිය ගැන කතාවක් නෑනේ මෙතන.මහජන විරෝධතාවය තම වාසියට යොදා ගැනීමයි ඕකෙන් වෙන්නෙ. බළලුන් ලවා කොස් ඇට බෑවීම තමා වෙන්නෙ කෙටියෙන්ම..එනිසා හැතිකරේ දැක්ක තැන එලවපල්ලා..මේ වෙලාවේ මේ ආණ්ඩුවට විරුද්ධ වෙන හැමකෙනාම වටිනවා හැබැයි මේ වෙලාවේ රටේ මිනිසුන්ගෙ බලලයි පෙන්නන්න ඕන දේශපාලන පක්ෂ වල බලය නෙවෙයි.. මිනිස්සු මේ විදින දුක් ගොඩේ පීඩනයයි පෙන්නන්න ඕන. එහෙම නැතුව නාමලයගේ හෝ සජියගේ හෝ රාජිතයගේ හැකියාව නෙවෙයි..
    මිනිස්සු කොරන්න දන්නෙ නෑ. දේශපාලනයෙ එක්ස්පීරියන්ස් තියෙන අය ඕනේ ඒකයි. අකමැතිනම් ගෙදෙට්ට වෙලා හිටහන්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    මොකෙක් හරි එන්නත් එපැයි. මුන්ව එලෝගත්තොත් කවුද ආණ්ඩුව කරන්නෙ?

    @u_make_me_sick_ ගේ බොස්

    උන් එදාට එන්නේ නෑ බයවේන්න දෙයක් නෑ. මෙන්න මේ උඩින් quote කරලා ඉන්න වෙසිගේ පුතාලා දේන්නගේ අම්මලාට පෝලින් දාන්න යනවා එදාට උන්. :lol: :lol::lol:

    • Haha
    Reactions: u_make_me_sick_

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    1648694328101.png
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    @kasun090354t AKA @Cypress ගේ බොස්

    හේ පොන්නයා කුනු අබ දේක උරලා ඉවරද. :lol: :lol:

    පච කෙලලා රටට කරපු විනාසෙට තොපේ කන බොන එවුන්ටත් එක්ක හැදිගෑවිලා යන්න ඔනේ පොන්න වෙසිගේ පුතාලා. පනුවෝ ගහන්න ඔනේ තොපේ පවුල් පිටින්ම.​

    • Like
    Reactions: Cypress

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    හේ පොන්නයා කුනු අබ දේක උරලා ඉවරද. :lol: :lol:

    පච කෙලලා රටට කරපු විනාසෙට තොපේ කන බොන එවුන්ටත් එක්ක හැදිගෑවිලා යන්න ඔනේ පොන්න වෙසිගේ පුතාලා. පනුවෝ ගහන්න ඔනේ තොපේ පවුල් පිටින්ම.​

    රාජිතට පොඩ්ඩක් මොනා හරි කිව්වම දුකද පොන්නයෝ 🤭
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy

    උන් එදාට එන්නේ නෑ බයවේන්න දෙයක් නෑ. මෙන්න මේ උඩින් quote කරලා ඉන්න වෙසිගේ පුතාලා දේන්නගේ අම්මලාට පෝලින් දාන්න යනවා එදාට උන්. :lol: :lol::lol:

    🤣🤣 අම්මව ගෙදර තියල පාරට බහින එකෙක්ගෙ ටෝක් 🤣🤣
     
    • Haha
    Reactions: nicjosh83

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    225න් මොන පකය ආවත් ගූ ගහල එලවපල්ලා.. කැරි බල්ලෝ ඕකුන් ඔකෝම තමා මෙහෙම කලේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    oka(@nicjosh83) lejja nethi parayek. salli walata, wadapu amma unath wikunana ekek.
    den inne mokuth nowuna ganata..

    දෙමව්පියන්ට සලකන්නේ නැති බැල්ලිගෙ පුතා. දෙමව්පියන්ට සලකල වරෙන් දේශපාලනේ කතා කරන්න කලින්