දැන් අපි මැලේසියා ගිහිල්ලත් ඉවරයි

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
දැන් අපි මැලේසියා ගිහිල්ලත් ඉවරයි

පසුගිය කාලයේදී කොළඹට ගුවන් ගමන් ආරම්භ කළ “එයාර් ඒෂියා“ අඩුමිල ගුවන් සේවය වාණිජ හේතු මත කොළඹට පියාසර කිරීම පෙබරවාරි 26 වනදා සිට නතර කිරීමට තීරණය කර තිබේ.

සමාගම පවසා තිබෙන්නේ මේ නිසා අපහසුතාවයට පත්වන මගීන්ට කිසිදු අමතර ගාස්තුවකින් තොරව සිය ගුවන් ගමන ඊට පෙර දිනයකදී සිදු කිරීමට හෝ මුදල් ආපසු ලබා ගැනීම සිදුකළ හැකි බවයි.

මැලේසියාවේ “එයාර් ඒෂියා“ වසර ගණනාවක සිට කොළඹට පියාසර කරන අතර ගිය වසරේ සිට තායි “එයාර් ඒෂියා“ ද කොළඹට ගමන් වාර ආරම්භ කළේය.


නිව්ස් එක ගත්තු තැන :- http://www.vimasuma.lk/new_full_story.php?subcatcode=2&newscode=1016129553
 

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
මම මෙච්චරකල් ලාබෙට මැලේසියා fly කරේ air asia එකෙන්. දැන් ඒකත් ඉවරයි.
 

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
BdTwR4n.png


මෙන්න air asia එකේ ගාන :)
 

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Sri Lankan eke giyoth nam machan gewal ukas karanna wenawa... oke ticket puduma ganan...

    Air Asia CMB to SINGA nadda?
     

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    ඉලග හොල්ට් එකට බස් එකෙ යන්නවත් දෑන් පුලුවන් කමක් නෑහෑ බන් මෙ යන විදියට..
     

    devinda000

    Member
    Aug 10, 2008
    60
    2
    0
    Malaysia yanna normal honda airline ekaka yanne 35k witara wage machanla maximum with taxes.. oya 90000 yana eka hena boruwak bng econmy clsz.. onna business cls nam ei wage ganak yai..