දැන් අපේ ආණ්ඩුවක් යකෝ තියෙන්නේ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දැන් අපේ ආණ්ඩුවක් යකෝ තියෙන්නේ

ඇමතිවරු හැට හැත්තෑවක් දැන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂය එක්ක අත්වැල් බැඳගෙන ඉන්නේ.පාර්ලිමේන්තු බලය විපක්ෂය සතුයි.ජනතාව විපක්ෂය සතුයි.
මහින්ද තවත් ජනාධිපති පු‍ටුවේ ඉන්නෙ මාසයක් විතරයි.ඒක අනිවාර්ය දෙයක්.මහින්දට දැන් එකතුවෙලා ඉන්න ජනතා බලය පරදවන්න හිතන්නවත් බෑ.ඒක නිසා පොලිසිය හමුදාව සහ රජයේ නිලධාරින් මතක තියා ගන්න තව දවස් තිහ හතලිහකින් අපේ ආන්ඩුවක් රටේ බලයේ ඉන්නේ.මේක නිසා තව දුරටත් කඩේ යන්න හිතන්න එපා.විපක්ෂය සමග වැඩ කරමු.රට දිනවමු.රනිල් මෛත්‍රී දිනවමු.
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
නිමල් සිරිපාල පොන්නයා අගැමතිලු.බදුල්ලත් දිනන්න බැරි එකාව වත් දාගෙන බලමු.මොනා කරත් අපි ආන්ඩුවේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන දෙකේම බලය අල්ලනවා.
 
RanilWick

Member
Nov 6, 2014
78
8
0
AZER-Ferry-toilet.jpg
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට වෙනද නම් මම එකග නැ ඒත් දැන් නම් උන්ප් එක වටා කෙසේ වෙතත් පොදු අපේක්ශකය වටා ලල් එකක් තියෙනව වගේ, උබේ ඔය උන්ප් කතාවට මම එකග නැ, ඔච්චර චන්දෙ තියෙනවනම් තනියෙන් ඉල්ලන්ඩ තිබ්බනෙ ඒක හින්ද ඇත්ත කතා කරමු.

    මෙකෙ අතරින් පතර ඉන්නව මානසික පිස්සො,ජරා පින්තුර දන්ඩ එපා යකො, තිරිසන් වෙන්ඩ එපා. :angry::angry::angry:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබට වෙනද නම් මම එකග නැ ඒත් දැන් නම් උන්ප් එක වටා කෙසේ වෙතත් පොදු අපේක්ශකය වටා ලල් එකක් තියෙනව වගේ, උබේ ඔය උන්ප් කතාවට මම එකග නැ, ඔච්චර චන්දෙ තියෙනවනම් තනියෙන් ඉල්ලන්ඩ තිබ්බනෙ ඒක හින්ද ඇත්ත කතා කරමු.

    මෙකෙ අතරින් පතර ඉන්නව මානසික පිස්සො,ජරා පින්තුර දන්ඩ එපා යකො, තිරිසන් වෙන්ඩ එපා. :angry::angry::angry:

    :yes:මූ දැම්මොත් දාන්නේ කෙබරයක්..
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    උබට වෙනද නම් මම එකග නැ ඒත් දැන් නම් උන්ප් එක වටා කෙසේ වෙතත් පොදු අපේක්ශකය වටා ලල් එකක් තියෙනව වගේ, උබේ ඔය උන්ප් කතාවට මම එකග නැ, ඔච්චර චන්දෙ තියෙනවනම් තනියෙන් ඉල්ලන්ඩ තිබ්බනෙ ඒක හින්ද ඇත්ත කතා කරමු.

    මෙකෙ අතරින් පතර ඉන්නව මානසික පිස්සො,ජරා පින්තුර දන්ඩ එපා යකො, තිරිසන් වෙන්ඩ එපා. :angry::angry::angry:

    පරාජය නියතයි මහින්දට.එකඟ වුනාට ස්තූතියි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    දැන් අයවැය චන්දෙ විමසීමේ මොකක්ද සින් එකක් තියෙනවා නේද. එකේදී ආණ්ඩුවට බහුතරේ නැති උනොත් වෙන හුට්ටපරේ ?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උබට වෙනද නම් මම එකග නැ ඒත් දැන් නම් උන්ප් එක වටා කෙසේ වෙතත් පොදු අපේක්ශකය වටා ලල් එකක් තියෙනව වගේ, උබේ ඔය උන්ප් කතාවට මම එකග නැ, ඔච්චර චන්දෙ තියෙනවනම් තනියෙන් ඉල්ලන්ඩ තිබ්බනෙ ඒක හින්ද ඇත්ත කතා කරමු.

    මෙකෙ අතරින් පතර ඉන්නව මානසික පිස්සො,ජරා පින්තුර දන්ඩ එපා යකො, තිරිසන් වෙන්ඩ එපා. :angry::angry::angry:

    :)
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    උබට වෙනද නම් මම එකග නැ ඒත් දැන් නම් උන්ප් එක වටා කෙසේ වෙතත් පොදු අපේක්ශකය වටා ලල් එකක් තියෙනව වගේ, උබේ ඔය උන්ප් කතාවට මම එකග නැ, ඔච්චර චන්දෙ තියෙනවනම් තනියෙන් ඉල්ලන්ඩ තිබ්බනෙ ඒක හින්ද ඇත්ත කතා කරමු.

    මෙකෙ අතරින් පතර ඉන්නව මානසික පිස්සො,ජරා පින්තුර දන්ඩ එපා යකො, තිරිසන් වෙන්ඩ එපා. :angry::angry::angry:
    avatar498469_2.gif
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601