දැන් අරගලේ දිශාව වෙනස්

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මැරයො තමයි දැන් ගේ රන් කරන්නේ
    ඔව් ඉතින් කොහෙද මේ කොන්ක් පන තියන නායකයෙක් නෑ නේ ...



    නිවට ජනාධිපති උගෙ දෙමවුපියන්ගේ සොහොන කඩල යනකම් බලන් ඉන්නවා ...


    අපිට ඔවා තෙරෙන්නෙ නෑ ... එක්කො මූ 225 එක්ක තියන තරහට සද්ද නැතුව ඉන්නවා
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,189
    12,190
    113
    Ohio, USA
    බදුර් නානා ශනීපෙන්ද ? කාන්තන්කුඩියේ නේ ඉන්නේ ? බයික් එකේ යද්දී හෙල්මට් දාන්න තම්බි හොඳේ
    Range Rover eke yana mokata da ban Helmet Daanne? Mama Colombo inne. Eye Bath kaala wathura biwwe Bereyn da? Kohomada kama thaama siddalepa gaanawa da?
     
    • Haha
    Reactions: nicjosh83