මැරයො තමයි දැන් ගේ රන් කරන්නේ ඔව් ඉතින් කොහෙද මේ කොන්ක් පන තියන නායකයෙක් නෑ නේ ... නිවට ජනාධිපති උගෙ දෙමවුපියන්ගේ සොහොන කඩල යනකම් බලන් ඉන්නවා ... අපිට ඔවා තෙරෙන්නෙ නෑ ... එක්කො මූ 225 එක්ක තියන තරහට සද්ද නැතුව ඉන්නවා