mata avankavama ona une GOTA fail kiyala terum gaththata passe
parliament eka clean karanna, mokada ethanin thama rata hadanna puluvan
ekayi meke kalayak tisse thread / post demme parliament asimitha balathala kapanna ona kiyana eka
mokada ubata / mata rata hadanna ona unata apita me chande krame dinanna bahe ban laksha 1000-2000 nathuva
laksha 1000-2000 tiyena ekek rata hadanna othanata yanneth nahe
මෙහෙමයි,
අපි හැමෝටම තේරුණ දෙයක් තමයි නන්දසෙනට රාජ්‍ය පාලනයට කිසිම අත්දැකීමක් නැහැ කියලා.
එහෙම නැත්නම් වටේ ඉන්න හරක් කියන දේවල් පහුවෙනිදා රටකට ඇප්ලයි කරන්නේ නැහැනේ.
ලංකාව අද ඉන්න තත්වෙට එයා වගකියන්න ඕන. රටේ නායකයා විදයට.
ඒ උද්දච්ච මානසිකත්වය ගෙදර යැවුවා. හැමෝම එකතුවෙලා.
එතනින් එහාට අරගල කරලා අපිට පාර්ලිමේන්තුව සුද්ද කරන්නවත්, එතන ඉන්න 225 එලවලා අරගලේ ඉන්න අය එතනට පත්වෙලා රැට්ටව හරි, අනුරැද්ද බණ්ඩාරව ජනපති කරන්න බැහැනේ.
අනික අනිත්ම දවස්වල අරගල වලින් මිනිස්සු අයින්වුනේ ඇයි කියලා උබට ආයේ කියන්න ඕන නැහැනේ.
මේ කරගෙන යන විදිය කරගෙන ගිහින්, මිනිස්සුන්ගේ අවදානය තව අරගෙන ඊලග චන්දෙට පක්ෂයක් හෝ, ජෙප්පෝ එක්ක එකතුවෙලා හරි කිසියම් නියෝජනයක් පාර්ලිමේන්තුවේ කරලා සිස්ටම් වෙනස් කරන්න.
සිස්ටම් වෙනස් කරන්න එක දවසින් බැහැ.
පත්වුණා මන්ත්‍රී 225 එලවන්න දවසින් බැහැ.
ජරාජීර්ණ වුන රටක් හදන්න දවසින් බැහැ.