නන්දේ ඉන්දෙද්දී පාර්ලිමේතුව වටලලා මැති/ඇමති අසීමිත වරප්‍රසාද කපන පනතක් ගෙනල්ලා එතනින්ම පාර්ලිමේතුව විසුරවන්න පනතක් ගෙන්න නැතුව උබලා මිනිසුන්ට වෙඩි තියන්න අණ නොදීපු නන්දේ එළවලා කල අරගල උකේ අමාරුව හොදද?
Go Home GOTA සටන්පාටය නවත්වන්න,අරගලය මැති/ඇමති අසීමිත වරප්‍රසාද කපන දිශානතියකට ගෙනියන්න
March 23 Ranil ගෙන්න යන මිඩියා කැම්පේන් එක ගැන warn කරේ
Go Home GOTA සටන්පාටය නවත්වන්න,අරගලය මැති/ඇමති අසීමිත වරප්‍රසාද කපන දිශානතියකට ගෙනියන්න
March 23 Ranil ගෙන්න යන මිඩියා කැම්පේන් එක ගැන warn කරේ
Last edited:
ඉදිරියට පොඩි පොඩි අරගල අදෝනා ඇහෙයි. ප්‍රතිපාදන නතර වෙද්දි ඔය ලමයිට ගෙදර යන්න වෙයි. 