දැන් ආවෙ කව්ද?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,143
    12,123
    113
    Ohio, USA
    තවත් ප්‍රබල පිපිරීමක් අත ළඟ!

    ඉතා ඉක්මනින් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීම සඳහා රාජපක්ෂ පිලේ ප්‍රබලයන් පස් දෙනෙකු එක් වීමට සූදානම් බව අනාවරණය වේ.[FONT=&quot]අද (03) පෙරවරුවේ නන්දිමිත්‍ර ඒකනායක මහතාද ඔහුගේ නිවසේදී[/FONT][FONT=&quot]මාධ්‍ය[/FONT][FONT=&quot]හමුවක් කැඳවමින් ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි දින දෙක තුළදී රාජපක්ෂ පිලේ ප්‍රබලයකු මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක් වන බවයි. කොළඹ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කළුතර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගම්පහ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කුරුණෑගල සහ මහනුවර දිස්ත්‍රික්කවල ප්‍රබලයින් මෙසේ එක් වීමට සූදානම්ය. අද දිනයේද මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ආර්.ජී. සමරනායක මහතාද මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වීමට එක් වී තිබේ.[/FONT]
    [FONT=&quot]මහින්ද පිලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහායට ප්‍රබලයන් ඉවත්ව ගියහොත් එක්සත් ජාතික පක්ෂයේ කිහිප දෙනෙකු මහින්ද පිලට එක් කර ගැනීමේ මෙහෙයුමක් මේ වනවිටත් බරපතල ලෙස ක්‍රියාත්මක වන බවය.[/FONT]
    [FONT=&quot]මේ අතර මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දෙමින් සිටින කලා කරුවන් කිහිප දෙනෙකුද එක් වීමට නියමිත බව අනාවරණය වේ.[/FONT]
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    23.jpg