දැන් ඉතින් උපාසක අම්ම දාන සද්දර්ම කුන්ඩික සූත්‍රෙ අහන් ඉන්න වෙනව

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    උපන්දා සිට කරපු පව් නැත
    නයෙක් ඇරියොත් කැලණියේ


    ab0b533c0446763a706339503b937ca2.jpg

    6auZ43C.jpg
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,704
    13,485
    113
    වේලී වේලී මීඩියා කාරයොන්ට දැන් සති දෙක තුනක් ඇදගන්න පුළුවන්


    ඉස්සර මල ගෙවල්වල අඩන්න මිගමුව පැත්තෙන් ගැණු සල්ලි දීල ගෙන්න ගන්නවා
    මෙහම පෙරලිලා වදින්න කියක් ගන්නවද දන්නේ නෑ
     
    • Like
    Reactions: Solo Rider

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    අප්පා, අල්ලපු වත්තට ඇහෙන්න දාන්නලු. සිංහලු දැන් දායි අම්මට සිරි වෙන්න
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,920
    113
    උපන්දා සිට කරපු පව් නැත
    නයෙක් ඇරියොත් කැලණියේ
    සිරාවට කියන්නේ ඔය මැද්දට පලයන්කෝ උබල අදින සුදු දිග ඇදුමත් ඇදගෙන බෑග් එකකුත් කරේ දාගෙන. ආයේ මතක තියෙන කන් පැත්ත පළාතේ එන එකක් නෑ